lanka awurudu game

මෙන්න යාලුවනේ නියම සිංහල game එකක් හම්බුනා. මේකේ තියෙන්නේ අලුත් අවුරුදු game . ලංකාවේ
සුපිරි කොල්ලෙක්ගේ වැඩක්. කොට්ටපොර , අලියට ඇහැ තියන්න. කැට ගහන්න. මේ වගේ game සෙට් එකක්ම තියෙනවා එකක game එකෙමයි. තියෙන්නේ. නියම fun එකක් ගන්න පුලවන් යාලුවනේ. එහෙනම් වැඩි කතා ඕනි නැ පහල ලින්ක් එකෙන් ගිහින් install කරගන්න. ආ කියන්න අමතක උනානේ මේක android
game එකක් ඇ. නම තමා Avurudu Games of Sri Lanka
install කරන්න මේක ඔබන්න.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

invite all fb friends for page

ඔන්න යාලුවනේ අද මන කියල දෙන්න යන්නේ ඔයාලගේ fb page එකට ඔයාගේ friends ල ඔක්කොම
එකපාර invite කරන හැටි. මේ වැඩේ කරන්න නම computer එක use කරන්න වෙනවා. ඒ වගේම chrome browser එකත් තියෙන්න ඕනි.

මුලින්ම මේක ඔබලා chrome web store එකේ තියෙන app එක browser එකට ද ගන්න.

ඊටපස්සේ ඔයාට පෙනෙයි උඩම දකුණු පැත්තේ හරියක් තියෙනවා.එහෙනම් වැඩේ හරි. ඊටපස්සේ ඔයාගේ fb එකට ලොග් වෙලා page එකටත් යන්න. invite friends ඔබන්න. දැන් invite box එකක් අව නේද. දැන් උඩ තියෙන හරිය ඔබන්න. දැන් වැඩේ හරි. දැන් ඔයාට පෙනෙයි යාලුවෝ ඔක්කොටම invite වෙන විදිය. ටික වෙලාවක් යනවා එකට. 5000 ක් හිටියොත් 5000 ටම invite වෙනවා. සමහර වෙලාවට fb ඒකෙන් එකදිගට කරන්න දෙන්නේ. එහෙම උනොත් ඉතුරු ටික අනිත් දවසේ කරන්න.
එහෙනම් ඔයාලට ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *