ඔන්න අද මන් කියල දෙන්න යන්නේ වැඩිය තෙල් පුච්ච ගන්නේ නැතුව කොහොමද වහනයක් පාවිච්චි කරන්නේ කියල.
ප්‍රදානම දේ තමයි අපි සැරින් සැරේ ගමන් යන එක අඩු කරන්න ඕනි. තියෙන වඩා ඔක්කොම එක පරිණ කරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මොකද වාහනේ ගොඩක් වෙලා නවත්තල තිබිල අයෙ ස්ටාර්ට් කරනකොට තෙල් ටිකක් වෙදිපුර යනවා .ඒ කියන්නේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යනකන් එන්ගිමේ අවශ්‍ය නියමිත උෂ්ණත්වය ලැබෙන්නේ නැ. එක නිසා එන්ගිම ඒ වෙලාවට උපරිම කාර්යක්ෂම තාවය ලැබෙන්නේ නැ.










Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
