මෙන්න යාලුවනේ නියම සිංහල game එකක් හම්බුනා. මේකේ තියෙන්නේ අලුත් අවුරුදු game . ලංකාවේ සුපිරි කොල්ලෙක්ගේ වැඩක්. කොට්ටපොර , අලියට ඇහැ තියන්න. කැට ගහන්න. මේ වගේ game සෙට් එකක්ම තියෙනවා එකක game එකෙමයි. තියෙන්නේ. නියම fun එකක් ගන්න පුලවන් යාලුවනේ. එහෙනම් වැඩි කතා ඕනි නැ පහල ලින්ක් එකෙන් ගිහින් install කරගන්න. ආ කියන්න අමතක උනානේ මේක android
game එකක් ඇ. නම තමා Avurudu Games of Sri Lanka
install කරන්න මේක ඔබන්න.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
