get fb like free

ඔයාගේ fb poto වලට , fan page වලට ඒක පාර like ගොඩක් ගන්න අසද?
එකපාරම like 1000ක් වගේ. එහෙනම් පහල ලින්ක් එකෙන් ඇවිත් register වෙන්න යාලුවනේ.  

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

payoneer

ඔන්න අද මන් කියල දෙන්න යන්නේ නොමිලේම කොහොමද debit card එකක් ගෙදරටම ගේනවා ගන්නේ කියලා. මේක ඇත්තටම ලංකාවේ card එකක් නෙමේ. මේක එංගලන්තේ සමාගමක්. මේක master card එකක්. bank card එකක්ම තමයි. internet money කරන අයටනම් ගොඩක් වටිනවා මේක මොකද paypal එකෙන් ලංකාවට සල්ලි ගෙන්න බැනේ. මේ card ඒක commercial atm එකකට දාල පටස් ගල සල්ලි ගන්න පුළුවන්. ඒ නැතත් මේ card එකක් අරන් තියාගන්න ඒක හොදයි. නිකන් දෙන ඒකනේ ඉතින්.

එහෙනම් card ඒක ගන්න ඕනි අය මේක ඔබල sign up ඔබන්න.


ඊටපස්සේ  Prepaid MasterCard® Card කියන ඒක select කරලා sign up ඔබන්න
ඊටපස්සේ එන ඒවාට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න , බොරු ඒවා එහෙම දෙන්න එපා. zip code ඒක හරි postal code ඒක හරි ඕනිනම් google එකේ search කරලා බලන්න. උදා- zip code gampaha
ඊට පස්සේ ඔයාගේ email එකට msg එකක් එවයි. එකේ තියෙන ලින්ක් ඒක ඔබන්න.
ඊටපස්සේ වැඩේ හරි. දැන් ඔයාගේ ගිණුමට ගියාම 0$ කියල පෙන්නයි. සති 2 න් ඔයාගේ ගෙදරටම card ඒක එනවා කොහොමද වැඩේ පට්ටයි නේද? card ඒක අපුගමන් අයෙ website එකට gihin active කරන්න ඕනි card ඒක.

දැන් කොහොමද මේකට සල්ලි දා ගන්නේ . හැබෙයි ඉතින් අපේ ලග තියෙන සල්ලි මේකට දාන්න එපා. මොකද ඒක අපිට පාඩුයි. internet එකෙන් උපයන මුදල් මේකට ද ගත්තොත් තමයි අපිට වාසි. මොකද පහසුවෙන්ම ලංකාවට සල්ලි ගන්න පුළුවන්. 

ඔක්කොම කියල දුන්න එකේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන විදියකත් කියා දෙන්නම්කො .
ඒක තමයි fiverr.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

English Tense 12-Sinhala

මෙන්න යාලුවනේ මන් නිකන් ඉන්න ගමන් english tense 12 වගුවකට දාලා හැදුවා. මේක ගොඩක් සරලව
තමා හැදුවේ. ඕන කෙනෙකුට පහසුවෙන් තේරුම ගන්න පුළුවන්.
මේ file ඒක exal වලින් තමා තියෙන්නේ.

online ම බලන්න ඕනි අය මේක ඔබන්න
download කරන්න ඕනි අය මේක ඔබන්න
පොටෝ එකක් විදියට ඕනි අය මේක ඔබන්න.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Android keyboard photo_ Top Developer Spring Go Keyboard Theme

Android keyboard photoඔයාගේ android 4n එකේ තියෙන keyboard ඒක අළු පාට වගේ කැත එකක් නේද. මන් දැන් කියන්න
හදන්නේ ඊට වඩා ලස්සන පාට පාට keyboard එකක් ද ගන්නේ කොහොමද කියල. Spring Go Keyboard මෙන්න මේ app එකෙන් තමයි. අපි මේක කරන්නේ. මේක රෝස පාටට හුරු එකක්. ඒක දැම්මම රෝස පාට මල් ටිකකුත් පෙනෙයි. එහෙනම් වැඩි කතා ඕනි නැ, පහල download කියන ඒක ඔබල වැඩේ කරගන්න යාලුවනේ.
download
මේ ජාතියේම තවත් ඒවා තියෙනවා. ඒවා download කරන්න පහල poto මත click කරන්න.













Share කරලා කරලා සහයෝගය දෙන්න >>

save android data-android app

Cover artandoid phone වල සමහර වෙලාවට අපි දැන් නැතිව පවා විවිද app ක්‍රියාත්මක වෙලා data කැපෙන්න පුළුවන්. data කියන්නේ සල්ලි කැපෙනවා ඉතින්. එක නවත්තන මෙන්න තියෙනවා නියම app එකක් . මේක ඉන්ස්ටොල් කරාම අපේ notification bar එකේ වැටෙනවා
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *