මේ තියෙන්න ප්‍රශ්න පත්තෙර්..ඔය යටින් ඉරි ගහලා තියෙන්නේ හරි ඒවාට නෙමේ ඇ. උඩ තියෙන පොටෝ එකේ තමයි හරි උත්තර ටික තියෙන්නේ.
A/L general test past papers 2014
ඔන්න අද මන් අරගෙන අවේ මේ පාර A/L ලියන අයට වැදගත් වෙන දෙයක්. 2014 පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්තරේ තමයි මේ. උත්තර ටිකත් තියෙනවා. මුලින්ම තියෙන්නේ උත්තර ටික














Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
