cd rom ඉබේම ඇරෙන වයිරස් එකක් හදමුද?

 ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු පරිගණකයේ
තියෙන CD Or DVD Rom එක Auto open වෙනවා close වෙනවා මේ කාලේ CD Rom තියෙන්නේ කාගේද අනේ තිබ්බත් ගොඩාක් කලාතුරකින්නේ. Laptop වලනම් අපි අතින් Rom එක වහන්න එපයි එහෙම virus එකෙන් Rom එක Open උනාම අපි අතින් වහපුවම ආයෙත් ඇරෙනවා හික්ස් යාලුවෙක්ට එහෙම විහිලුවක් කරන්න හිතන් දැම්මොත් එපා වෙයි හික්ස් එත් ඉතින් පව්නේ එක නිසා ඒ virus එක අයින් කරගන්න හැටිත් කියලා දෙන්න මේ virus එකෙන් පරිගණක වලට හානියක් වෙන්නේ නෑ හරි.......... එහෙනම් අපි දැන් වැඩේ පටාන් ගමු ඉස්සෙල්ලාම Notepad එක ඔපන් කරගන්නකෝ Start > All Programes > Accesories වලින් හරි ඩෙස්ක්ටොප් එකේ Right Click කරලා New ගිහින් Text Document එකක් ඕපන් කරගන්න. එහෙනම් ඊළගට මෙන්න මේ code එක Copy කරලා Notepad එකේ paste කරන්න. 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

windows 8 launcher for android


   WP Launcher (Launcher 8)- screenshot  අද කියල දෙන්න යන්නේ ගොඩක් අය දන්නා දෙයක්.  දන්නැති අයට දැනගන්න තමයි මේක දැම්මේ.
ඔයාට තියෙන්නේ android phone එකක්ලු හරිද එත් ඔය අසයිලු windows 8 තියෙන phone එකකට.
අන්න ඒ වගේ අයට සුපිරි app එකක් තියෙනවා. මේක ඇත්තටම launcher එකක්.
playstore එකේ තියෙනවා මේ වගේ app ගොඩක්.හොදම app එක තම මන් ඔයලට දෙන්න යන්නේ.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

kellekwa set karaganna heti

ඔන්න අද මන් කියල දෙන්නේ android tricks එකක් නම් නෙමේ. කෙල්ලෙක්ව කතාවට අල්ල ගන්නේ
කොහමද කියලා. ඔය හිතන්නකෝ ඔය bus හෝල්ට් එකට යනකොට කෙල්ලෙක් ඉන්නවා. මේ tricks එක දාල ඔයාට එයාව කතාවට අල්ල ගන්න පුළුවන්. ඉතිරි විස්තර ටික පහළ photo එකේ තියෙනවා යාලුවනේ.




කොහොමද මේ tricks එක වෙනද කියන android trick වගේ නෙමේ නේද. එහෙනම් යාලුවන්ටත් පෙන්න share කරන්න. පහල තියෙන like button එක ඔබලා පොඩි sup එකක් දෙන්න. හොදයි කියල හිතෙනවා නම් පහල comment box 2 ක් තියෙනවා comment එකකුත් දාගෙනම යන්න. මොකද ඔයාලගේ අදහස් හා යෝජනා අපිට වටිනවා. fb comment box එකයි, google+ comment box එකයි දෙකම තියෙනවා කැමති එකකට දාන්න. එහෙනම් ජය වේවා. තවත් මේ වගේම පොස්ට් එකකින් හමුවෙමු.




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Dont forget your android google account password

මේක ඇත්තටම මන් ලියපු post එකක් නෙමේ. fb දාල තිබ්බ දැක්කා. එක වැදගත් වගේ හිතුන නිසා දැම්මා. එහෙනම් කියවලම බලන්නකෝ යාලුවනේ.

සමහරු Group එකේ දාන post දැක්කම පව් කියලා හිතෙනවා. මේ කියන්නෙ ගොඩක් දෙනා ඉල්ලන් කන තැනක් ගැන 
ගොඩක් අය පාවිච්චි කරන්නෙ Android නේ. ඒ නිසා Android වලින් පටන් ගමු. ඔයාලා අළුතෙන් phone එකක් ගෙනාවම ඒකට දාන Google account එක ගැන ටිකක් හිතන්න. සමහරු දන්නෙ නැති උනාට ඒ account එක තමයි phone එකේ හැමදේම වගේ කරන්නෙ. Google account එකත් එක්ක ඔයාලට ලැබෙන පහසුකම් ගොඩක් තියනවා. Gmail, Google drive, Hangouts, Google play games, Google play store, Google play movies වගේ.
ගොඩක් දෙනා කරන්නෙ මෙහෙමයි 
අළුතෙන් phone එකක් ගේනවා. ඒක charge කරනවා. SIM එක දානවා. Net settings හදලා, net connect කරනවා. Play store වලට යනවා. එතනදි ගොඩාාාක් අය අළුතෙන් Google account එකක් හදනවා. ඒක හදද්දි දාන Gmail එකවත් password එකවත් මලාට මතක තියාගන්නෙ නෑ. ටික දවසක් phone එක පාවිච්චි කරාම මොකක් හරි හේතුවක් නිසා phone එක reset කරන්න වෙනවා. ඉස්සර නන් අවුලක් නෑ. Settings වලට ගිහින් reset කරා. එච්චරයි. ඒත් අළුතෙන් එන phone වල එහෙම බෑ. අළුතෙන් කිව්වෙ 2015 අවුරුද්දෙ වගේ ඉඳන්. Phone හදන company වල අවදානය ඕක ගැන යොමු උනේ ඒ කාලෙ. මොකද කවුරුහරි කෙනෙක් ඔයාලගෙ phone එක හොරකම් කරොත් ඒක reset (soft or hard) කරලා පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් එයාලා ඒකට පිළියමක් හඳුන්වලා දුන්නා. ඒකෙන් වෙන්නෙ ඔයාලා phone එක reset කරාට ආයි phone එක පාවිච්චි කරන්න නන් කලින් දාලා තිබබ Gmail එකයි password එකයි ඉල්ලනවා. අන්න එතනදි ගොඩක් අය හිරවෙනවා. මොකද කලින් දාලා තිබ්බ Google account එක මතක නැති නිසා. ඊට පස්සෙ මෙතන ඇවිත් post දානවා "මචං phone එක reset කරන්න ගිහින් කෙළ උනා. උදව් කරපන්කො" කියලා.
මේක අවුලක් නෙමෙයි. Security feature එකක්. මෙතනදි ඔයාලා WiFi හරහා කලින් දාපු Google account එකට log උනා නන් හරි. ඒත් සමහරුන්ට Gmail එකවත් මතක නෑ. සමහරුන්ට Gmail එක මතක තිබ්බට password මතක නෑ. එහෙම අයට forget password වලින් ගිහින් සමහරවිට ගොඩදාගන්න පුළුවන්. ඒත් details ගොඩක් ඕන.
හිතන්න ඔයාට Gmail එකවත් මතක නෑ කියලා. එතනදි Samsung (FRP) වල නන් අපිට stock rom එක flash කරොත් හරි. ඒත් Sony වල එහෙම බෑ. මොකද Sony වල තියන My Xperia කියන්නෙ bootloader based system එකක්. එතනදි අපි අනිවාර්‍යයෙන්ම Google account එකට log වෙන්න ඕන. නැත්තන් OS එක boot වෙන්නෙ නෑ.
තව Apple iPhone වල තියනවා icloud lock 🔐. ඒක තමයි දැනට ලෝකෙ phone එකකට තියන හොඳම security system එක. දෙවෙනියට හොඳම එක තමයි My Xperia Theft Protection. Icloud lock 🔐 වලදිත් icloud setup කරන්න දීපු Email එකයි password එකයි මතක නැත්තන් බඩු බනිස් වෙනවා. මම දන්න විදියට icloud lock කඩන්න බෑ. Without lost mode නිසා සමහරවිට පුළුවන් ඇති. මම හරියටම දන්නෙ නෑ 😕😕
කොහොම හරි මට කියන්න ඕන මෙච්චරයි 😊
ඔයාලගෙ phone එක Apple උනත් Android උනත් ඔයාලා phone එක setup කරන්න දෙන Email එකයි password එකයි අනිවා මතක තියාගන්න. මතක හිටින්නෙ නැත්තන් ඩයරියක හරි ලියලා තියාගන්න. ගෙවල් වලට පනින හොරු උඹලගෙ ඩයරි අවුස්සලා බලන්නෙ නෑනෙ. නැත්තන් පස්සෙ බොරුවට phone shop ගානෙ දුවලා කට්ට කන්න වෙනවා
කියපු දේ හැමෝටම පැහැදිලි ඇති කියලා හිතෙනවා. මට පුළුවන් තරම් සරලව ඔය දැම්මෙ.එහෙනන් හැමෝටම සුභ දවසක්

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How To Download Youtube Videos

ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න හදන්නේ android phone එකකින් කොහොමද youtube video එකක්
dawnload කරන්නේ කියලා.  ඒ කියන්නේ ඔය හිතන්නකෝ ඔය youtube app එකෙන් video එකක් බල බල ඉන්නවා කියල. දැන් ඔයාට එක පාරටම මේක download කරගන්න ඕනි වෙනවා. නමුත් ඔයාට මේක එකපාරටම කරන්න බැ. මොකද youtube එකෙන් download කිරීමට එම වෙබ් අඩවියෙන් අවස්ථාවක් දීලා නැ. නමුත් අපට මේක කරන්න වෙනම app එකක් බාවිතා කරන්න වෙනවා. ඒ තමා youtube downloder .පහල තියෙන download  youtube downloder apk කියන එක ඔබලා downlaod කරගන්න.

download  youtube downloder apk

එක download කරට පස්සේ install කර ගන්න. හරි දැන් ඔය වෙනද වගේ youtube app එකෙන් video එකක් බලන්න. දැන් ඔයාට මේක download කරන්න ඕනි නම් share button එක ඔබන්න. දැන් ඔයාට ඔයාගේ phone එකේ දැනට install කරලා තියෙන app list එකක් පෙන්නයි. එතනින් youtube downloder තෝරන්න. හරි ඊට පස්සේ ඔයාට video එක download කරන්න ඕනි මොන format එකෙන්ද , මොන කොලිටි එකෙන්ද කියල තෝරලා download කර ගන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් යාලුවන්ටත් දෙනගන්න share කරන්න. පහල තියෙන like button එකත් ඔබලා අපිට පොඩි sup එකක් දෙන්න. එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Old messenger apk

සමහර අයට අලුත් messenger app එක කරදරයක් මොකද එකේ fb call
ගන්න පුළුවන්නේ. සමහර අයට කියන්නේ ඉතින් කෙල්ලන්ට තමා. ඔන්න අද මන් කියල දෙන්නේ පරණ messenger app අයෙ ද ගන්න විදිය. 2014 ඉදන් 2016 වෙනකන් ආපු update 76 විතර තියෙනවා.ඔයාට ඕනි එකක් තෝරාගෙන download කර ගන්න.එහෙනම් පහල තියෙන old messenger apk download කියන එක ඔබන්න.


තොර තොර ඉන්න වෙලාවක් නැද්ද. එහෙනම් මන් තෝරපු එකක් තියෙනවා.එක ගන්න මේක ඔබන්න.
එක එබුවට පස්සේ download now කියලා එකක් ඇති එක ඔබන්න. ඊට පස්සේ apk file එක download උනාට පස්සේ install කරගන්න.

messenger computer එකට ද ගන්න විදිය බලන්න මේක ඔබන්න
viber computer එකට ද ගන්න විදිය බලන්න මේක ඔබන්න
whatsapp computer එකට ද ගන්න විදිය බලන්න මේක ඔබන්න




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Messenger for Computer

ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්නේ  Messenger කොහොමද  computer එකට දා ගන්නේ
කියලා.මේකට ක්‍රම 2ක් තියෙනවා. ඔයාලට මතක ඇති  viber, whatsapp  ක්‍රම 2 ක . ඒ ක්‍රම දෙකටම අපිට  Messenger භාවිත කරන්න පුළුවන්.
viber compuer එකට දැන විදිය බලන්න ඕනි නම් මේක ඔබන්න.
whatsapp computer එකට දාන විදිය බලන්න ඕනි නම් මේක ඔබන්න.


හරි එහෙනම් මුලින්ම Messenger softwere එක install කරන ක්‍රමය බලමු. හැබැයි මුලින්ම කියන්නේ ඕනි,phone එකේ වගේ බෝලයක් නම් එන්නේ නැ. ඒ කියන්නේ chat head එක නැ. එත් අවුලක් නැ msg එකක් අපු ගමන් සද්දයක් එනවා, ඒ වගේම taskbar එකේ රතු පාටින් වැටෙනවා.එහෙනම් පහල තියෙන download Messenger for computer  කියන එක ඔබන්න.

download Messenger for computer 

එකට ගිහින් download කරලා install කරලා ඔයාගේ FB username, password දීලා log වෙන්න. ඊටපස්සේ ආතල් එකේ චැට් කරන්න. 

හරි ඊට පස්සේ දෙවැනි ක්‍රමය බලමු. ඒ කියන්නේ messenger online use කරන විදිය. මේකටත් ගොඩක් විස්තර කියන්න දෙයක් නැ. පහල තියෙන  use messenger online  කියන එක ඔබන්න.

use messenger online

එකට ගිහින් username හා password දීලා log වෙන්න. මේ ක්‍රම දෙකම හොදයි. නමුත් දැනට වඩාත්ම හොද Messenger online ම බාවිතා කිරීම. එකට හේතුව තමා Messenger softwere එක මගින් අපි FB call එකක් හෝ video call එකක් ගන්නා විට නැවතත් web browser එකම open වීමයි. call ගන් නැත්තම් අවුලක් නැ. එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

whatsapp for computer

ගියපාර post එකෙන් මන් කියල දුන්නේ viber කොහොමද computer එකට දා ගන්නේ කියල,එකේ බැලුවේ නැත්තම් එක බලන්න මේක ඔබන්න. අද මන් කියල දෙන්න යන්නේ computer එකෙන් කොහොමද whatsapp බාවිතා කරන්නේ කියල . හැබෙයි මේකටනම් එකට වගේ softwere එකක් නැ. අපිට ඕනි වෙලාවට whatsapp web එකට ගිහින් chat කරන්න පුළුවන්. එකට යන්න පහල ලින්ක් එකෙන් එන්න.

whatsapp for computer

එකට ගිය ගමන් ලොකුවට QR code වගේ එකක් පෙනෙයි. දැන් ඔයාගේ whatsapp තියෙන phone එක අතට ගන්න. අරගෙන whatsapp open කරන්න. ගිය ගමන් උඩම දකුණු පැත්තේ පොඩි තිත් 3 ක් පේනවා නේද, අපි එකට කියන්නේ මෙනු එක කියල, අන්න එක ඔබන්න. එබුවට පස්සේ එන එකේ ඇති whatsapp web කියල. එක ඔබපු ගමන් QR code එක scan කරන්න පුළුවන් විදියට camara එක on වෙයි. දැන් කැමරාව computer එකේ තියෙන QR code එකට අල්ලන්න. එක පාරටම වැඩේ හරි ගිය නේද. දැන් ඉතින් chat කර කර ඉන්න එකයි තියෙන්නේ. ටික වෙලාවකින් desktop notification on කරන්නද කියල අහයි. ඕනි නම් එකත් on කරගන්න. එතකොට massage එකක් අපු ගමන් වැටෙනවා මොන වැඩේ කර කර හිටියත්. එහෙනම් ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Viber For Computer

ඔයාලා ගාව smartphone එකක් තියෙනවනම් viber app එකත් 
අනිවාර්යෙන්ම ඇති. අද මන කියන්න හදන්නේ computer එකෙන් viber බවිත කරන්නේ කොහොමද කියලා. හැමතිස්සෙම computer එකේම වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක්ට වගේ මේක ගොඩක් වැදගත්.
මිට කලින් මන් කියල දුන්න සල්ලි දීල ගන්න viber stiker නොමිලේ ගන්න විදිය බැලුවේ නැද්ද.එහෙනම් එක බලන්න මේක ඔබන්න. හරි එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ viber softwere එක download කර ගන්න එක.පහල තියෙන ලින්ක් එක ඔබලා එක download කර ගන්න. ආ කියන්න දෙයක් තියෙනවා මේක computer එකට දාගන්න නම් අනිවරෙන් ඔයාගේ phone එකේ viber app එක තියෙන්න ඕනි.

මේක download කරට පස්සේ එක intall කර ගන්න. දැන් ඔයාගේ phone එකේ data on කරන්න.
computer එකට install කරලා එක open කරගන්න. ඊටපස්සේ ඔයාගේ 4n එකේ viber දාල තියෙන number එක ඉල්ලයි. එතනට නිවැරදිව ඔයාගේ 4n number එක දල ok කරන්න. දැන් ඔයාගේ 4n එකට අංක 4 ක no එකක් ඇවිල්ලා ඇති. එක එන්නේ viber app එකට. එකයි මුලින් data on කරන්න කිව්වේ.

හරි ඉටපස්සේ ඒ අපු no එක ඔයාගේ computer එකේ දාන්න තැනක් ඇති. එතනට දාන්න.
දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ආතල් එකේ chat කර කර ඉන්න තමා. 
එහෙනම් ජය වේවා. නැවතත් මේ වගේම ලිපියකින් හමුවෙමු.




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *