Showing posts with label android app. Show all posts
Showing posts with label android app. Show all posts

Smart music LED bulb | සින්දු අහන්නයි alarm තියන්නයි පුළුවන් bulb එක.


gearbest Smart music LED bulb

click here to buy Smart music LED bulb

gearbest coupon code = GBOKL1
ඔන්න යාලුවනේ අපි අද කියන්න යන්නේ සුපිරි වැඩ කලි ගොඩක් තියෙන bulb එකක් ගැන. මේක ඇත්තටම පාට පාටින් පත්තු කරන්න පුළුවන් LED තාක්ෂණය බාවිතා කරන bulb එකක් . එක smart bulb එකක් ඒ කියන්නේ ඔයාට මේක ඔයාගේ smartphone එක හරහා මේක පාලනය කරන්න පුළුවන් . ඒ කියන්නේ ඔයාට මේක off කරන්න on කරන්න  ඒ වගේම මේකේ පාට මරු කරන්න වගේ දේවල් ඔයාගේ smart phone එක හරහා කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විශේෂම දේ තමා මේක ඔයාට bluetooth speaker එකක් විදියට බවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ phone එක bluetooth හරහා connect කරලා phone එකේ සින්දු මේ bulb එක හරහා අහන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ ගොඩක් හොද ශබ්දයක් තියෙනවා ඒ කියන්නේ මුළු ගෙදරටම ඇහෙන විදියට උනත් ඔයාට සින්දු දන්නා පුළුවන්.


gearbest smart music LED bulb

ඒ වගේම ඔයාට මේකෙන් alarm තියන්න පුළුවන්. ඒ වගේම මේකේ bulb එක පත්තු වෙන එක අපිට වෙලාවක් දෙන්න පුළුවන් ඒ කියන්නේ රේ වෙනකොට auto ම පත්තු වෙන විදියටත් උදේ වෙනකොට auto ම off වෙන විදියටත් ඔයය බවිත කරන්න පුළුවන්. ඒ වගේම bulb එක පාට පාටින් රට මවමින් පත්තු කරන්නත් පුළුවන්. හරි යාලුවනේ අපි එහෙනම් බලමු මේ bulb එක ඔයාගේ phone එකට connect කරන්නේ කොහොමද කියල. 

gearbest smart music LED bulb

මුලින්ම ඔය කරන්න ඕනි , මේකේ user manual එකේ තියෙනවා QR code එකක් එක scan කරලා එයාලගේ වෙබ් site එකට යන්න එකේ තියෙනවා download කියල . එක ඔබලා apk file එක download කරගන්න. ඊට පස්සේ install කරගන්න. 

gearbest smart music LED bulb

ඊටපස්සේ ඔය ඔයාගේ phone එකේ bluetooth setting වලට යන්න ගිහින් search කරන්න . ඊටපස්සේ ඔයාට අපේ bulb එක නම පෙන්වයි. එක උඩ click කරලා එක connect කරගන්න. දැන් ඔයාට ඔයාගේ phone එක bulb එකත් එක්ක connect වෙලා තියෙන්නේ. දැන් ඔය phone එකෙන් දාන ඕනිම සින්දුවක් ඇහෙන්නේ මේ bulb එකෙන්. 

connect smart bulb to smart phone bluetooth

ඊටපස්සේ ඔයාට ඔයාලේ bulb එක control කරන්න ඕනි නම් ඔයාට app එක බාවිතා කරන්න වෙනවා. ඉතින් ඔය එකට ගියොත් ඔයාට option ගොඩක් බලාගන්න පුළුවන්. 

gearbest smart bulb app screenshot

switch කියන එකෙන් ඔයාට bulb එක off කරන්න on කරන්න පුළුවන්. volume කියන එකෙන් ඔයාට සද්දේ අඩු වැඩි කරන්න පුළුවන්. play එකෙන් සින්දු play කරන්නු පුළුවන්. connect කියන එකෙන් තම bulb එක connect කරන්නේ , අපි දැනටමත් connect කැටල තියෙන නිසා ගැටළුවක් නැ. 

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ light කියන එක ඔබලා එකට ගියාම එකෙන් ඔයාට bulb එකේ පාට මාරු කරන්න, brigthness අඩු වැඩි කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. 

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ music කියන එකට ගියාම එකේ තියෙනව ඔයාගේ phone එකේ දැනට save කරලා තියෙන mp3 සින්දු වගේ දේවල්.ඔයාට එතනින් සෙලෙච්ට් කැටල සින්දු play කරන්නත් පුළුවන්. ඒ වගේම සින්දු play වෙන ගමන්  light එක පත්තු කරන්නත් පුළුවන්.

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ තියෙන්නේ scene කියන එක . මේකට ගියාම option ගොඩක් තියෙනවා. මේකෙන් තමා  bulb එක විවිද රටා වලට පාට පාටින් පත්තු වෙන විදියට කරන්නේ.

 ඉතින් යාලුවනේ අන්තිමටම තමා වැදගත්ම දේ. ඒ තමා alarm , මේකට ගියාම bulb එක auto on වෙන වෙලාව off වෙන වෙලාව අපිට දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේකෙන් රැ වෙනකොට auto on වෙන විදියටත් උදේ වෙනකොට auto off වෙන විදියටත් හදන්න පුළුවන්. 

ඉතින් ඒ වගේම auto music play වෙන විදියට සෙට් කරන්නත් පුළුවන්. ඊළගට පහලම තමා alarm තියෙන්නේ. ඉතින් ඔයාට එතනින් alarm 4ක් තියන්න පුළුවන් .. මේකේ තියෙන විශේෂත්වය තමා මේකේ alarm , auto light on off වගේ දේවල් වැඩ කරන්න phone එක connect කරලම තියන්න ඕනි නැ. 

ඉතින් ඔයාලට මේක මිලදී ගන්න ඕනි නම් අඩුවට ගන්න පුළුවන් gearbest.com එකෙන්. ඒ වගේම මේ දවස් වල මිල අඩු කිරීමකුත් තියෙනවා . ඒ වගේම ඔයගොල්ලෝ පහල ලින්ක් එකෙන් ගිහින් GBOKL1 මෙන්න මේ coupon code එක බාවිතා කරොත් ඔයාට තවත් discount එකක් ගන්න පුළුවන්. 

gearbest coupon code = GBOKL1

click here to buy Smart music LED bulb


එහෙනම් යාලුවනේ කොහොමද මේ සුපිරි ගැජට් එක. මරු නේද . පල්ලෙහායින් comment එකක් දන්න. එහෙනම් නැවතත් මේ වගේම වැඩ කෑල්ලකින් හමුවෙවූ . ඔයගොල්ලන්ට ජය වේවා. අපි okkomameke...

ඔයාලට වීඩියෝ එක බලන්න ඕනි නම් මෙන්න තියෙනවා පහල වීඩියෝ එක.

gearbest coupon code Smart music LED bulb how to buy good smart bulb with bluetooth speaker with alarm how to use smart bulb price in sri lanka how to connect smart bulb to smartphone smart home bulb with bluetooth speaker smart home bulb with alarm gearbest coupon code = GBOKL1

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

watch TV in Phone using without mobile data

යාලුවනේ ඔයගොල්ලෝ සාමාන්යෙන් phone එකෙන් tv බලනවා ඇති . ඉතින් ඔයා එතකොට tv බලන්නේ mobile data හෝ wifi හරහා . එහෙමත් නැත්තන් dialog tv වගේ app එකකින්. අත් එකෙන් වෙන්නවත් ඔයාගේ mobile data හරහා තමයි. මෙහෙම නැතුව ඔයාගේ phone එකට ඇන්ටනාවක් හයි කරගන්න තිබ්බනම් මරු නේද.? එහෙනම් මෙන්න වීඩියෝව..

nisith heshan



how to watch tv in android mobile phone without using mobile data how to watch tv in android mobile phone without using wifi how to connect antena to mobile phone smart phone batapola antena antana price in sri lanka tv antana price in sri lanka tv signal receiver unbox review in sinhala sri lanka how to use padtv app what is padtv app dialog tv app

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to add recycle bin to phone

Mobile එකට Recycle bin එකක්.Delete උන Photos,Videos,apps,game,sms,connects Recovery කරමු.



data recovery key board

මුලින්ම යාළුවො ඔක්කොටම සුභ දවසක් වේව කියනව.

හරි මම අද ගෙනාව ඔයාලට සුපිරි app එකක්.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි බැරිවෙලා delete උන data ආය ගන්නෙ කොහොමද කියල.
ඉතින් මීට පස්සෙ මේ app දාගත්තට පස්සෙ දුකවෙන්නදෙයක් නෑ.

මේක හරියට අපේ computer එකේ recycle bin එක වගෙ තමයි.මේ ඇප් එකේ options ටිකක් බලමු.

*deleted images, videos, audio, documents, SMS, contacts. Recovery කරගන්න පුළුවන්

Apps uninstall කරන්න පුළුවන්

internet connection අවශ්‍ය නැත

Root කර තිබීම අත්‍යවශ්‍ය නැත.

මෙන්න එහෙනම් මේ සුපිරි app එකේ link එක.

https://play.google.com/store/apps/details?id=mobi.bihu.trash&hl=en&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dgt+trash+app&pcampaignid=APPU_1_v3usWsTrBsXO0gTavo64Dg
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to find my phone details

තමන්ගෙ phone එකේ විස්තර දැනගමු
phone flat vector

මුලින්ම යාලුවො ඔක්කොටම සුභ උදෑසනක් ,  ආයුබෝවන් කියල පිලිගන්නව.

අද මම කතාකරන්නෙ ඔයාගෙ phone එකේ විස්තර බොහොම පහසුවෙන් බලාගන්න ක්‍රමයක් ගැන.මේකට CPU-Z කියන application එක ඔයාගෙ phone එකට install කරගන්න ඕනි. ඊට පස්සෙ ඒ app එක පාවිච්චි කරල ඔයාගෙ phone එකේ විස්තර බලා ගන්න පුලුවන්.
ඒ ඇප් එක පාවිච්චි කරල බලාගන්න පුලුවන් විස්තර කිහිපයක් පහලින් දාල තියෙන්නෙ.


*ඔයාගෙ phone එකේ chipset එක
*CPU එක, ඒක වැඩකරන හැටි
*Battery එකේ තත්වය.
*Sensors පිලිබඳ විස්තර

මේ මම කිව්වෙ CPU-Z app එකෙන් බලාගන්න පුලුවන් විස්තර කිහිපයක්.

තව ගොඩක් විස්තර මේ app එක පාවිච්චි කරල ඔයාට බලාගන්න පුලුවන්.
මෙන්න app එකේ link එක:-

https://play.google.com/store/apps/details?id=com.cpuid.cpu_z&hl=en&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dcpu-z+ap&pcampaignid=APPU_1_03DAWpGwDsO_0ATWxLaQBw
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to find my lost phone sinhala

nisith heshan




How to find my lost device  find my device  android device manager  nethiwuna phone ekak hoyaganne mehemai  How to find my lost android device How to find my lost android phone  find my lost device

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to speed up android phone sinhala

nisith heshan



how to speed up android phone sinhala sri lanka how to speed up android phone using android developer option..how to speed up android phone without using any other app



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

hide photos and videos without using any other App in Android

hide potos



hide photos and videos without using any other App in Android how to hide image how to hide videos in android 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

who added buddhism stiker to telegram

telegram


who added buddhism stiker to telegram. buddha stickers in telegram .
telegram app review in sinhala.

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to hack Hill Climb Racing

ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්න යන්නේ Hill Climb Racing game එක කොහොමද hack කරන්නේ
කියලා.ඒ කියන්නේ unlimited money ගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපට ඕනි වාහනයක් ඕන පාරක් unlock කරන්න පුළුවන්.අපි මේක කරන්නේ luckypatcher කියන app එක මගින්.ඒ නිසා ඔයා මුලින්ම luckypatcher app එක install කරගන්න පහල ලින්ක් එක ඔබන්න.



download lucky patcher

එක download කරලා install කරගන්න.ඊටපස්සේ open කරගන්න. ඊටපස්සේ පහල රූපේ වගේ එකක් එනවා. Hill Climb Racing ඔබන්න. මන් රතු පාටින් රවුම් කරලා තියෙන පිලිවලට යන්න
lucky patcher Hill Climb Racing screenshot

 open menu of patches ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

create modified APK file  ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

APK rebuild for inapp and LVL emulation ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

 rebuild the APP ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

goto file ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

ඊටපස්සේ පහල රූපේ වගේ මන් රවුම් කරලා තියෙන එක ඔබන්න.

lucky patcher Hill Climb Racing screenshot

ඊටපස්සේ එන එකේ uninstall and install ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

හරි ඊටපස්සේ Hill Climb Racing අයේ අලුතින් install වෙනවා. ඊටපස්සේ Hill Climb Racing game එක open කරන්න. ඊටපස්සේ පහල රූපේ වගේ get coin කියන එක ඔබන්න.

Hill Climb Racing screenshot

ඊටපස්සේ එන එකේ ඕනි එකක් ඔබන්න. මන් නම් රවුම් කරලා තියෙන්නේ පලවෙනි එක ,මොකද එකේ තමයි coins ගොඩක් හම්බෙන්නේ

>
Hill Climb Racing screenshot

හරි එක එබුවම පහල වගේ එකක් එනවා. එකේ yes කියන එක ඔබන්න.

lucky patcher Hill Climb Racing screenshot

ඊටපස්සේ පහල රූපේ වගේ එකක් එයි අපට coins ලැබුනා කියලා.

lucky patcher Hill Climb Racing screenshot

lucky patcher Hill Climb Racing screenshot

කොහොමද වැඩේ පට්ට නේද?හොදයි කියල හිතෙනවනම් අපේ FB page එකට like එකක් දන්න.ගැටළු තියෙනවනම් comment එකක් දාන්න. යාලුවන්ටත් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.එහෙනම් අයෙමත් මේ වගේ වැඩ කෑල්ලකින් අයෙමත් හමුවෙමු.ජය වේවා.






Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to get paid apps for free on play store

ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ කොහොමද playstore එකේ තියෙන app එකක් නොමිලේ
install කර ගන්නේ කියලා. ඇත්තටම කිවොත් අපිට playsore එකෙන් එහෙම හොරෙන් ගන්න බැ. මොකද ලෝකේ තියෙන හොදම තාක්ෂනය යොදාගෙන තමයි google ලා මේක හදලා තියෙන්නේ. අපි කරන්න යන්නේ සල්ලි දීලා මේ app එක ගත්ත කෙනෙක්ගෙන් මේක ඉල්ලා ගන්නවා වගේ වැඩක්. මේ වගේ app ඒ කියන්නේ apk files අපට download කර ගන්න පුළුවන් වෙබ් site තියෙනවා. සමහර විට අපි හොයන paid app එකත් මේගොල්ලෝ ගව තියෙනවනම් අපිට එක නොමිලේ ගන්න පුළුවන්.පල්ලෙහා තියෙන්නේ ඒ වගේ site කිහිපයක්.



http://apk-dl.com/
http://apkappdownloads.com/
https://apkplz.com/
http://www.freeapkdownloader.com/

එත් දැන් මොන් කියන්න යන්නේ website එකක් ගැන නෙමේ app එකක් ගැන. මේ app එකේ නම තමා blackmart. මේකෙන් අපට paid apps free ගන්න පුළුවන්.මේ app එක install කරන්න පහල link එක ඔබන්න.

download blackmart 

ඊටපස්සේ playstore එකට ගිහින් අවශ්‍ය app එකේ නම හරියට බලාගන්න. ඊට පස්සේ blackmart app එකට awith පහල රූපේ තියෙනවා වගේ උඩම දකුණු පැත්තේ search ලකුණ ඔබල search කරලා එන list එකෙන් app එක හොයාගන්න.
 ඊට පස්සේ එක එබුවම පහල රූපේ වගේ දකුණු පැත්තේ උඩම ඉන්ස්ටල්ල් කියන එක ඔබපු ගමන් apk file එක download වෙනවා.
ඊටපස්සේ install කරගන්න. දැන්වැඩේ හරි, එහෙනම් අපිව like කරන්න යාලුවන්ටත් දැනගන්න share කරන්න. එහෙනම් අයෙමත් මේ වගේම වැඩ කෑල්ලකින් හම්බෙමු.ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to use hangouts correctly


hangouts iconඔන්න යාලුවනේ අද මන් කියන්න යන්නේ all in one messaging app එකක් ගැන.අපි සාමාන්යෙන් විවිධ
ආකාරයේ messaging app කියපයක් අපේ android phone එකේ ඉන්ස්ටල් කරලා තියෙනවා. SMS යවන්න වෙනම app එකක්, viber, whatsapp, email යවන්න තවත් app එකක්, social media chat app( උදා:FB messenger,G+,). දැන් මන් කියන්න යන app එකේ මේ හැම ගති ලක්ෂණයක්ම තියෙනවා. ඒ තමයි hangouts. google hangouts

මේ app එක ඔයාගේ 4න් එකේ දැනටමත් තියෙනවා. සමහර විට ඔය මේක බාවිතා කරලවත් නැතුව ඇති. එත් මේක ගොඩක් වටිනා app එකක්. මොකද මන් ඉස්සෙල්ලා කියපු හැම app එකකම ගතිගුණ
මේ hangouts වලට තියෙනවා.
ඒ කියන්නේ

  1. ඔයාගේ SMS app එක විදියට මේක set කරන්න පුළුවන්.
  2. viber,whatsapp වගේ ඔයාගේ දුරකථන අංකය යොදාගෙන msg කරන්න පුළුවන්
  3. gmail යැවීමේ හැකියාව තියෙනවා
  4. google+ messaging app එක විදියට use කරන්න පුළුවන්.
කරන්න බැරි එකම දේ තමයි FB messanger app එක විදියට use කරන්න බැරි එක. ඒ වෙනුවට තමයි G+ messaging ලබා දීලා තියෙන්නේ. 

මේක බාවිතා කිරීමේ වාසි තමයි එකම app එකක් මගින් කාර්යන් ගොඩක් කරගන්න පුළුවන් apps අතර මාරු වීමට අවශ්‍ය වන්නේ නැ.කාලය ඉතුරු වෙනවා. viber, whatsapp වගේ app ගොඩක් තියෙනකොට ඒවාට අපේ ram එක ගොඩක් වේය වෙනවා.එතකොට 4න් එක slow,stuck වෙන්න පුළුවන් ඒ වගේමbattry බලය ඉක්මනින් අඩු වෙනවා මේවා අපිට අඩු කරගන්න පුළුවන්

හරි අපි දැන් බලමු hangouts අපට අවශ්‍ය ආකාරයට settings හදන ආකාරය

hangouts හරහා SMS යැවීමට පහල screenshot අනුගමනය කරන්න. රතු පාටින් රවුම් කරලා තියෙන ඒවා ඔබන්න.
hangouts screenshot

hangouts screenshot

hangouts screenshot

hangouts screenshot

viber,whatsapp ආකාරයේ app එකක් ලෙස බාවිතා කිරීමට පහත පියවට අනුගමනය කරන්න.
hangouts screenshot
උඩ image එකේ නිල් පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
hangouts screenshot
ඊටපස්සේ මේ වගේ එකක් එනවා. profile photo එකට ඔය කැමතිනම් එකක් දාගන්න.
යට මන් රතුපාටින් රවුම් කරලා තියෙන එක එබුවම පහල තියෙන එක එනවා. ඊටපස්සේ country එක srilanka තෝරලා 4න් නො එක ගහන්න .බින්දුව type කරන්න එපා. මේකත් viber වල 4න් නො එක add කරන විදියම තමා. ඊට පස්සේ ඔයාගේ 4න් එකට sms එකක් එයි. එකේ තියෙන නො එකේ මේකේ type කරලා next කරන්න.ඊටපස්සේ  උඩ පොටෝ එකේ නිල් පාටින් රවුම් කරල තියෙන තියෙන customize invites එක ඔබන්න.
hangouts screenshot

customize invites එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.එකේ මන් රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න
hangouts screenshot
ඊටපස්සේ can contact you directly කියන එක ඔබන්න.

hangouts screenshot
gmail යවන්න ඕනි නම් hangouts වලට ගිය ගමන් යටම තියෙන කොළ පට ධන ලකුණ ඔබන්න.ඊට පස්සේ new conversation ඔබන්න. ඊට පස්සේ gmail එක type කරන්න.G+ වලටත් ඒ විදියමයි.

හරි දැන් වැඩේ හරි. කොහොමද hangouts නියමයි නේද?එහෙනම් පහල තියෙන like button
 එකත් ඔබන්න ආ. හොදයි කියලා හිතෙනවනම් යාලුවන්තත් දැනගන්න share කරන්න. එහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හම්බෙමු. ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to find unknown phone number-dan nethi phone no ekak hoyaganna

unknown phone numberඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ අදුනන් නැති 4n  number එකක් කාගේද කියල
හොයාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ ඉතින් අදුනන් නැති number වලින් කොච්චර call ,msg එනවද කියල. මන් අද ඔයාලට ක්‍රම 3ක් කියල දෙනවා.

1.පලවෙනි ක්‍රමය තම viber හෝ messenger  වල ඒ නො එක තියෙනවද බලන්න. මේ දෙකේ add contact වලට ගිහින් දැන් නැති 4න් නො එක ගහල බලන්න. මේක ඔයාල දන්න දෙයක් නිසා ඒ ගැන මන් වැඩිදුර කියන්නේ නැ.
viber add contact screenshot
2.දෙවෙනි ක්‍රමය තමයි මේ නො එක යොදාගෙන fb account එකක් හදලා තියෙනවද බලන එක.
ඔයාගේ 4න් එකේ තියෙන මොකක් හරි browser එකකින් fb ගිහින් ඔය ලොග් ඉන් වෙලා තියෙනවනම් logout වෙන්න. ඊටපස්සේ forgot password ඔබන්න.

fb login page screenshot
ඊටපස්සේ පහල වගේ එකක් එයි. එකට 4න් නො එක ගහල shearch කරන්න. ඒ නො එකෙන් fb account එකක් තියෙනවනම් පෙන්නයි ඔයාලට.
fb forgot password page screenshot

හරි ඒ වැඩෙත් හරි ගියේ නැති උනොත් අපේ 3 වෙනි පියවරට යන්න වෙනවා. මේක බොහෝ දුරට හරියන ක්‍රමයක් අපි මේකට වෙනම වෙබ් අඩවියක් බවිත කරනවා.  මේ වෙබ් අඩවියේ ලෝකේ ඉන්න පුදගලයන්ගේ contact infomation ගබඩා කරලා තියාගෙන ඉන්නවා. 
3. වෙබ් site එක තමා www.truecaller.com
truecaller screenshot


මේකට ගියාම උඩම ලොකු search bar එකක් පෙනෙයි. එකේ දැන් නැති නො එක ගහන්න. මුලට බින්දුව ගහන්න එපා. ඒ වගේම වම පැත්තේ srilanka(+94) තෝරන්නත් ඕනි. ඊට පස්සේ search button එක ඔබන්න. ඔයා search කරපු නො එක එයාලගේ database එකේ තියෙනවනම් ඔයාලට පෙන්නයි. නැත්තන් sorry තමා.

මෙයාලගේ android app එකත් තියෙනවා. එක ගන්න මේක ඔබන්න මේක ගත්තොත් ලොකු වාසියක් තියෙනවා මොකද දන්නවද අපි දන්නේ නැති නො එකකින් call එකක් එනකොටම එක truecaller database එකේ තියෙනවනම් එයාගේ නම් වැටෙනවා. කොහොමද වැඩේ පට්ට නේද. සමහර වෙලාවට කතා කරන කෙනාගේ පොටෝ එකක් පෙන්න්නන්නත් පුළුවන්
truecaller app screenshot
උඩ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මන් හිතනවා අද කියල දුන්න දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. පහල තියෙන like button එකත් ඔබන්න.
එහෙනම් අයෙත් මේ වගේ සුපිරිම වැඩ කෑල්ලකින් හම්බෙමු.ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *

Categories