මන් ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට නියම බාන්ඩයක් හම්බුනා. මේකේ fiverr ගැන හැමදෙයක්ම තියෙනවා. දැන් සමහරු බලනවා ඇති මොකක්ද මේ fiverr කියලා. fiverr කියන්නේ එක එක වැඩ කරලා මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවියක්.
fiverr එකට යන්න මේක ඔබන්න.
මොනවද ඉතින් මේ එක එක වැඩ. අපිට පුළුවන් මොන වැඩේද, එක අපිට මේකෙන් කරන්න පුළුවන්.
e book එක download කරන්න මේක ඔබන්න.
බොරුවට ad click කර කර කලේ නාස්ති කරන්න ඕනි නැ. අපිට කරන්න තියෙන්නේ අපිට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් කියල gig එකක් දාන්න. අපි හිතමුකෝ අපිට පොටෝෂොප් වලින් මොකක් හරි හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි දානවා ගිග් එකක් මෙහෙම" අපිට පොටෝෂොප් වලින් නිර්මාණ කරන්න පුළුවන් කියලා" හැබෙයි ඉතින් සිංහලෙන් දාල නම් හරියන්නේ නැ. මොකද සුද්දන්ට සිංහල බැහැල්ලු.
fiverr එකට යන්න මේක ඔබන්න.
ඊට පස්සේ එක දැකල කවුරු හරි එක order කරොත් සල්ලි තමයි කොල්ලෝ. එක ඔඩර් එකකින් අපේ වැඩේ ගන්න කෙනාගෙන් ඩොලර් 5 ක් කැපෙනවා. එතකොට අපිට ඩොලර් 4 ක් හම්බෙනවා. කෝ එතකොට ඉතුරු ඩොලර් 1 ක. එක තමයි මේක .එක ගන්නවා fiverr එක. මොකද එයලානේ අපිට වැඩේ සෙට් කරේ.
fiverr එකට යන්න මේක ඔබන්න.
වැඩි කතා ඕනි නැ මොකද e book එකේ ඔක්කොම තියෙනවා. මේක ඇත්තටම lkmaster ගේ වැඩක්. මේක එයාල නොමිලේ දෙන්නේ. නොමිලේ උනාට මේක ගොඩක් වටිනවා.එයාලට thank you කියල කියන්න හිතෙනවා නේද? එහෙනම් යටින් comment කරන් යන්න.
මේක කියවල මහන්සිත් ඇතිනේ එහෙනම් බොමුද සිතල වතුර වීදුරුවක්.
e book එක download කරන්න මේක ඔබන්න.






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
