Showing posts with label E money. Show all posts
Showing posts with label E money. Show all posts

Addmefast Get Free Facebook Likes

මෙන්න එක පාර like ගොඩක් ගන්න ක්‍රමයක්.කොච්චර අනිත් අයට like දැම්මත් ඔයාට like නැද්ද.ඔන්න මන් දැන් කියන්න යන්නේ අපි දන like ගානටම සමානව අපිට like ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මුලින්ම අපි වෙනම site එකකට යන්න. ඕනි . මේ වගේ site වලට කියන්නේ like exchange site කියල. මුලින්ම මේ පහල ලින්ක් එකට යන්න. https://goo.gl/rYir8x   https://goo.gl/rYir8x  https://goo.gl/rYir8x
ගිහාම මේ පහල තියෙන පොටෝ එකේ වගේ එකක් එයි.
ඊටපස්සේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන  TRY FOR FREE NOW  කියන එක ඔබන්න.
addmefast sign up page

ඊටපස්සේ මේ වගේ එක්ක එයි. your email  කියන එකට ඔයාගේ වේද කරන  email එක දෙන්න.  password  කියන එකට ඔය කැමති  password  එකක් දෙන්න.  re-p-assword  කියන එකට නැවතත් ඒ  password  එකම දෙන්න. ඊටපස්සේ පොටෝ වල තියෙන රූපේ තියෙන අකුරු type කරන්න. එහෙම කරන්නේ අපි රොබෝ කෙනෙක් නෙවේ කියලා ඔප්පු කරන්න. ඊට පස්සේ sign up කියන එක ඔබන්න.
addmefast home page
ඊටපස්සේ එයාල ඔයාගේ email එකට messege එකක් එවනවා . එකේ තියෙනවා ලින්ක් එකක් click කරන්න කියලා . එක ඔබලා ඔයාට ඔයාගේ email එක තහවුරු කරගන්න වෙනවා. ඊටපස්සේ ඔයාට ඉහල රූපේ වගේ page එකකට යනවා. උඩින්ම තියෙන්නේ අපේ point ගාන. අපි වෙන කාගේ හරි fb එකකට like කරොත් අපිට point එකතු වෙනවා . ඒ point වලින් අපිට අපේ fb ඒවාට like දාගන්න පුළුවන් . හරි අපි දැන් බලමු අපේ page එක add කරගන්න විදිය.
addmefast home page
ඉහල රූපේ රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
addmefast add page page

  ඊට පස්සේ මෙහෙම එකක් එයි. type කියන එකට ඔයාට ඕනි like ද follow ද shareකියන අවශ්‍ය දේ තෝරන්න. title කියන එකට ඔයාට කෙමති නමක් දාගන්න. page url කියන එකට ඔයාගේ fb page ලින්ක් එක දන්න. CPC කියන එකෙන් වෙන්නේ කව්රුහරි අපිට like එකක් දැම්මොත් අපෙන් කැපෙන point ගාන. එක වැඩි වෙන තරමට අපිට like ලැබෙන වේගය වැඩි.ඊටපස්සේ save කරන්න.
addmefast my site page
ඊටපස්සේ මෙහෙම එකක් එයි. දැන් බලමු අපි point වැඩි කරගන්න හැටි. උදාහරණයක් විදියට facebook like කියන එක ඔබන්න .
addmefast like page
මෙහෙම එකක් එයි. රතු පාටින් ලකුණු කරලා තියෙන like කියන එක ඔබන්න.
addmefast like page
ඊටපස්සේ මෙහෙම popup එකක් එයි. එකේ like කියන එක ඔබලා close කරට අවුලක් නැ. ඊටපස්සේ පහල වගේ රුපයක් එනවා අපිට point ලැබුන කියලා.
addmefast like page
මේ විදියට අපිට point ගොඩක් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා අපි දවසට like 75 දැම්මොත් අපිට bonus විදියට point 500 හම්බෙනවා. එක ගන්න daily bonus කියන එක ඔබන්න.
addmefast daily bonus page
එකේ තියෙන button එක ඔබලා එක ගන්නත් පුළුවන්. එහෙනම් කොහොමද වැඩේ පට්ට නේද. යාලුවන්ටත් දැනගන්න share කරන්න.අපේ fb page එක like කරන්න. ඒ වගේම youtube චැනල් එක subscribe කරලා සහයෝගය දෙන්න.


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

fiverr E book sinhala

අන්තර්ජාල මුදල්-fiverr ගැන e book  එකක් මෙන්න,


මන් ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට නියම බාන්ඩයක් හම්බුනා. මේකේ fiverr ගැන හැමදෙයක්ම තියෙනවා. දැන් සමහරු බලනවා ඇති මොකක්ද මේ fiverr කියලා. fiverr කියන්නේ එක එක වැඩ කරලා මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවියක්.
fiverr එකට යන්න මේක ඔබන්න.
 මොනවද ඉතින් මේ එක එක වැඩ. අපිට පුළුවන් මොන වැඩේද, එක අපිට මේකෙන් කරන්න පුළුවන්.
e book එක download කරන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

best blogger template

යාලුවනේ මට නියම සුපිරි template එකක් හම්බුනා . මේක හෙන ලස්සනයි.
templete එක ගන්න මේක ඔබන්න.

මේ templete දාල මන් හදපු බ්ලොග් බලන්න මේක ඔබන්න.
ඒක බැලුවද එහෙනම් මේකත් බලන්නකෝ.

ඔය ලින්ක් එකට ගිහින් download කරන්න . text file එකක් තියෙන්නේ. notapade එකෙන් තමයි open වෙන්නේ. ඉටපස්ස්සේ ctrl+a ඔබලා ඔක්කොම select කරන්න. ඉටපසේ ctrl+c ඔබල ඔක්කොම copy කරගන්න. 

ඉටපසේ ඔයාගේ bloger එකට ගිහින් temlete tab එකට gihin ඉටපසේ edit html ඔබන්න. 
ඊට පසේ ඔයාට පේනවනේ html code ගොඩක් තියෙනවා . ctrl+a ඔබල ඔක්කොම select කරන්න.
ඊට පසේ ctrl+v ඔබන්න . එතකොට ඉස්ස්සේලා අපි copy කරගත්තු එක මෙතනට past වෙනවා. 

දැන් ඉතින් දෙයියනේ කියල save template ඔබන්න. 

දැන් viwe බ්ලොග් ඔබල බලන්නකෝ. දැක්කම ඇඩෙනවා නේද යාලුවනේ.

මේකේ menu bar දන්නා html එකට යන්න ඕනි නැ. layout tab එකට යන්නකෝ . එකේ තියෙනවා හරිම ලේසි,

කොහොමද පට්ටම slide එකකුත් තියෙනවා නේද. මරු නේද ඒක.

ඒකට දන පොටෝ වෙනස් කරන්න නම් html එකට යන්න වෙනවා,
මේ ටික කියවල මහන්සිත් ඇතිනේ බොමුද සිතල වතුර වීදුරුවක්
බිව්වද අහෙනම් අයෙ වැඩේ පටන් ගමු.

ඊට පසේ ඔයාගේ බ්ලොග් එකේ අලුත් page හදන්නකෝ. ඊට පස්සේ ඔයාගේ slider එකට දාන්න ඕනි පොටෝ ටික එකට දාල save කරන්න . ඊට පසේ page tabe එකේ ඒ page එකා යටින් viwe කියලා තියෙන ඒක එබුවම අලුත් tab එකක ඒක open උනා නේද. හරි ඒක දැන් එහෙමම තියල bloger එකේ templete gihin edit html ඔබන්නකෝ.

දං html code තියෙන ඒක උද click කරලා ctrl+f ඔබන්නකෝ. දැන් අව නේද search box එකක් වගේ එකක්. එකේ පහල තියෙන වචනේ ගහල enter ඔබන්නකෝ. 
<!-- Featured Content Slider Started -->
දැන් අව නේද එකක්. එකට ටිකක් පහලින් ඇති මේ වගේ තව එකක් <!-- Slide 1 Code Start -->
මේ තමයි පලවෙනි slide එකට අදාල දේවල් ටික. 

<!-- Slide 1 Code Start -->
<div class='fp-slides-items'>
<div class='fp-thumbnail'>
<a href='#'><img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr0D_AqXeMWHHmso89z2Yayc_-Ei4rp4yBN5ciOBnh-PY88I1fDce_x4w458yLo1k9zKYdMqLTOOnUZdFgaYyn7xze66laTdiMxwDvtBbjLc9tWYsxk01-2YHBFZmf7Y3oe5TI3A9w0TWS/s1600/1.jpg'/></a>
</div>
<div class='fp-content-wrap'>
<div class='fp-content'>
<h3 class='fp-title'>
<a href='#'>This is default featured slide 1 title</a>
</h3>

මන් රතු පට කරලා තියෙන ඒක පේනවා නේද යාලුවනේ. ඒක අයින් කරලා ඒක වෙනුවට අපේ අලුත් පොටෝ එකේ ලින්ක් ඒක දන්න ඕනි. දැන් කොහොමද දෙයියනේ අපේ පොටෝ එකේ ලින්ක් ඒක හොයා ගන්නේ. ඇයි දෙයියනේ අපි තව tab එකක open කරගත්තා මතකද. අපේ පොටෝ තියෙන page ඒක . එකට ගිහින් අවශ්‍ය පොටෝ එක උද තියලා right කරන්නකෝ ඇ. copy image url කියල එකක් අව නේද. ඒක ඔබන්නකෝ . ඊට පස්සේ edit html gihin මන් රතු පාට කරලා තියෙන ඒක වෙනුවට ඒක past කරගන්න. 

මේක කියවල මහන්සි නේද . පොඩි ad එකක් තියෙනවා
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.

හරි එහෙනම් අයෙ වැඩේ පටන් ගමු.
එහෙනම් save templete ඔබන්නකෝ. දැන් වැඩේ හරි. viwe බ්ලොග් ඔබල බලන්න slider එඅක්ට අපේ අලුත් පොටෝ එඅක් අවද කියල. ඒත අපි ඒක පොටෝ එකයි දෙම්මේ ඇ. අනිත් ඒවත් ඒ විදියටම ද ගන්න ඇ. 
<!-- Slide 2 Code Start -->
<!-- Slide 3 Code Start -->
මේ විදියට 5 ට යනකන්න්ම තියෙනවා.

එහෙනම් ඉතුරු ටික කරගන්න පුළුවන්නේ යාලුවනේ. 
මේ ජාතියේ තවත් ඒක ඒක පාට වලින් තවත් templete ගොඩක් තියෙනවා. ඒවත් try කරලා බලන්න ඕනි නම් මේක ඔබන්න, මේවා හදන්නේ ඇත්තටම ලංකාවේ මාමා කෙනෙක්. 
මගේ note pad txt file ඒක downlod කර ගන්න බැරි යාලුවෝ ඉන්නවනම් මේ ක ඔබල යන්න . එකේ download කියල එකක් ඇති ඒක ඔබන්න. එතකොට zip file එකක් එන්නේ. එකේ ඇති xml file එකක් . එකෙන් වැඩේ කරගන්න පුළුවන්.
යටින් coment එකක් දාගෙන යන්න ඇ. 
එහෙනම් තවත් මේ වගේ thred එකකින් හමුවෙමු. 
ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

get fb like free

ඔයාගේ fb poto වලට , fan page වලට ඒක පාර like ගොඩක් ගන්න අසද?
එකපාරම like 1000ක් වගේ. එහෙනම් පහල ලින්ක් එකෙන් ඇවිත් register වෙන්න යාලුවනේ.  

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

payoneer

ඔන්න අද මන් කියල දෙන්න යන්නේ නොමිලේම කොහොමද debit card එකක් ගෙදරටම ගේනවා ගන්නේ කියලා. මේක ඇත්තටම ලංකාවේ card එකක් නෙමේ. මේක එංගලන්තේ සමාගමක්. මේක master card එකක්. bank card එකක්ම තමයි. internet money කරන අයටනම් ගොඩක් වටිනවා මේක මොකද paypal එකෙන් ලංකාවට සල්ලි ගෙන්න බැනේ. මේ card ඒක commercial atm එකකට දාල පටස් ගල සල්ලි ගන්න පුළුවන්. ඒ නැතත් මේ card එකක් අරන් තියාගන්න ඒක හොදයි. නිකන් දෙන ඒකනේ ඉතින්.

එහෙනම් card ඒක ගන්න ඕනි අය මේක ඔබල sign up ඔබන්න.


ඊටපස්සේ  Prepaid MasterCard® Card කියන ඒක select කරලා sign up ඔබන්න
ඊටපස්සේ එන ඒවාට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න , බොරු ඒවා එහෙම දෙන්න එපා. zip code ඒක හරි postal code ඒක හරි ඕනිනම් google එකේ search කරලා බලන්න. උදා- zip code gampaha
ඊට පස්සේ ඔයාගේ email එකට msg එකක් එවයි. එකේ තියෙන ලින්ක් ඒක ඔබන්න.
ඊටපස්සේ වැඩේ හරි. දැන් ඔයාගේ ගිණුමට ගියාම 0$ කියල පෙන්නයි. සති 2 න් ඔයාගේ ගෙදරටම card ඒක එනවා කොහොමද වැඩේ පට්ටයි නේද? card ඒක අපුගමන් අයෙ website එකට gihin active කරන්න ඕනි card ඒක.

දැන් කොහොමද මේකට සල්ලි දා ගන්නේ . හැබෙයි ඉතින් අපේ ලග තියෙන සල්ලි මේකට දාන්න එපා. මොකද ඒක අපිට පාඩුයි. internet එකෙන් උපයන මුදල් මේකට ද ගත්තොත් තමයි අපිට වාසි. මොකද පහසුවෙන්ම ලංකාවට සල්ලි ගන්න පුළුවන්. 

ඔක්කොම කියල දුන්න එකේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන විදියකත් කියා දෙන්නම්කො .
ඒක තමයි fiverr.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *

Categories