TTI past papers-NDES-National Diploma in Engineering Sciecnces

අපිව subscribe කරලා සප් එකක් දෙන්න.

TTI past papers

                                       NDES past papers

         National Diploma in Engineering Sciecnces past papers

TTI past papers




TTI past papers

TTI past papers


TTI past papers





TTI past papers

අපිව subscribe කරලා සප් එකක් දෙන්න.


අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
TTI past papers


TTI past papers


NDES past papers


NDES past papers

අපිව subscribe කරලා සප් එකක් දෙන්න.


NDES past papers


NDES past papers


පල්ලෙහා තියෙන රතුපාට youtube කියන button එක ඔබලා අපේ චැනල් එක subscribe කරලා සහයෝගය ලබා දෙන්න යාලුවනේ.
අපිව subscribe කරලා සප් එකක් දෙන්න.








Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to hack Hill Climb Racing

ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්න යන්නේ Hill Climb Racing game එක කොහොමද hack කරන්නේ
කියලා.ඒ කියන්නේ unlimited money ගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපට ඕනි වාහනයක් ඕන පාරක් unlock කරන්න පුළුවන්.අපි මේක කරන්නේ luckypatcher කියන app එක මගින්.ඒ නිසා ඔයා මුලින්ම luckypatcher app එක install කරගන්න පහල ලින්ක් එක ඔබන්න.



download lucky patcher

එක download කරලා install කරගන්න.ඊටපස්සේ open කරගන්න. ඊටපස්සේ පහල රූපේ වගේ එකක් එනවා. Hill Climb Racing ඔබන්න. මන් රතු පාටින් රවුම් කරලා තියෙන පිලිවලට යන්න
lucky patcher Hill Climb Racing screenshot

 open menu of patches ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

create modified APK file  ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

APK rebuild for inapp and LVL emulation ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

 rebuild the APP ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

goto file ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

ඊටපස්සේ පහල රූපේ වගේ මන් රවුම් කරලා තියෙන එක ඔබන්න.

lucky patcher Hill Climb Racing screenshot

ඊටපස්සේ එන එකේ uninstall and install ඔබන්න

lucky patcher Hill Climb Racing screenshot

හරි ඊටපස්සේ Hill Climb Racing අයේ අලුතින් install වෙනවා. ඊටපස්සේ Hill Climb Racing game එක open කරන්න. ඊටපස්සේ පහල රූපේ වගේ get coin කියන එක ඔබන්න.

Hill Climb Racing screenshot

ඊටපස්සේ එන එකේ ඕනි එකක් ඔබන්න. මන් නම් රවුම් කරලා තියෙන්නේ පලවෙනි එක ,මොකද එකේ තමයි coins ගොඩක් හම්බෙන්නේ

>
Hill Climb Racing screenshot

හරි එක එබුවම පහල වගේ එකක් එනවා. එකේ yes කියන එක ඔබන්න.

lucky patcher Hill Climb Racing screenshot

ඊටපස්සේ පහල රූපේ වගේ එකක් එයි අපට coins ලැබුනා කියලා.

lucky patcher Hill Climb Racing screenshot

lucky patcher Hill Climb Racing screenshot

කොහොමද වැඩේ පට්ට නේද?හොදයි කියල හිතෙනවනම් අපේ FB page එකට like එකක් දන්න.ගැටළු තියෙනවනම් comment එකක් දාන්න. යාලුවන්ටත් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.එහෙනම් අයෙමත් මේ වගේ වැඩ කෑල්ලකින් අයෙමත් හමුවෙමු.ජය වේවා.






Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to get paid apps for free on play store

ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ කොහොමද playstore එකේ තියෙන app එකක් නොමිලේ
install කර ගන්නේ කියලා. ඇත්තටම කිවොත් අපිට playsore එකෙන් එහෙම හොරෙන් ගන්න බැ. මොකද ලෝකේ තියෙන හොදම තාක්ෂනය යොදාගෙන තමයි google ලා මේක හදලා තියෙන්නේ. අපි කරන්න යන්නේ සල්ලි දීලා මේ app එක ගත්ත කෙනෙක්ගෙන් මේක ඉල්ලා ගන්නවා වගේ වැඩක්. මේ වගේ app ඒ කියන්නේ apk files අපට download කර ගන්න පුළුවන් වෙබ් site තියෙනවා. සමහර විට අපි හොයන paid app එකත් මේගොල්ලෝ ගව තියෙනවනම් අපිට එක නොමිලේ ගන්න පුළුවන්.පල්ලෙහා තියෙන්නේ ඒ වගේ site කිහිපයක්.



http://apk-dl.com/
http://apkappdownloads.com/
https://apkplz.com/
http://www.freeapkdownloader.com/

එත් දැන් මොන් කියන්න යන්නේ website එකක් ගැන නෙමේ app එකක් ගැන. මේ app එකේ නම තමා blackmart. මේකෙන් අපට paid apps free ගන්න පුළුවන්.මේ app එක install කරන්න පහල link එක ඔබන්න.

download blackmart 

ඊටපස්සේ playstore එකට ගිහින් අවශ්‍ය app එකේ නම හරියට බලාගන්න. ඊට පස්සේ blackmart app එකට awith පහල රූපේ තියෙනවා වගේ උඩම දකුණු පැත්තේ search ලකුණ ඔබල search කරලා එන list එකෙන් app එක හොයාගන්න.
 ඊට පස්සේ එක එබුවම පහල රූපේ වගේ දකුණු පැත්තේ උඩම ඉන්ස්ටල්ල් කියන එක ඔබපු ගමන් apk file එක download වෙනවා.
ඊටපස්සේ install කරගන්න. දැන්වැඩේ හරි, එහෙනම් අපිව like කරන්න යාලුවන්ටත් දැනගන්න share කරන්න. එහෙනම් අයෙමත් මේ වගේම වැඩ කෑල්ලකින් හම්බෙමු.ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to use hangouts correctly


hangouts iconඔන්න යාලුවනේ අද මන් කියන්න යන්නේ all in one messaging app එකක් ගැන.අපි සාමාන්යෙන් විවිධ
ආකාරයේ messaging app කියපයක් අපේ android phone එකේ ඉන්ස්ටල් කරලා තියෙනවා. SMS යවන්න වෙනම app එකක්, viber, whatsapp, email යවන්න තවත් app එකක්, social media chat app( උදා:FB messenger,G+,). දැන් මන් කියන්න යන app එකේ මේ හැම ගති ලක්ෂණයක්ම තියෙනවා. ඒ තමයි hangouts. google hangouts

මේ app එක ඔයාගේ 4න් එකේ දැනටමත් තියෙනවා. සමහර විට ඔය මේක බාවිතා කරලවත් නැතුව ඇති. එත් මේක ගොඩක් වටිනා app එකක්. මොකද මන් ඉස්සෙල්ලා කියපු හැම app එකකම ගතිගුණ
මේ hangouts වලට තියෙනවා.
ඒ කියන්නේ

  1. ඔයාගේ SMS app එක විදියට මේක set කරන්න පුළුවන්.
  2. viber,whatsapp වගේ ඔයාගේ දුරකථන අංකය යොදාගෙන msg කරන්න පුළුවන්
  3. gmail යැවීමේ හැකියාව තියෙනවා
  4. google+ messaging app එක විදියට use කරන්න පුළුවන්.
කරන්න බැරි එකම දේ තමයි FB messanger app එක විදියට use කරන්න බැරි එක. ඒ වෙනුවට තමයි G+ messaging ලබා දීලා තියෙන්නේ. 

මේක බාවිතා කිරීමේ වාසි තමයි එකම app එකක් මගින් කාර්යන් ගොඩක් කරගන්න පුළුවන් apps අතර මාරු වීමට අවශ්‍ය වන්නේ නැ.කාලය ඉතුරු වෙනවා. viber, whatsapp වගේ app ගොඩක් තියෙනකොට ඒවාට අපේ ram එක ගොඩක් වේය වෙනවා.එතකොට 4න් එක slow,stuck වෙන්න පුළුවන් ඒ වගේමbattry බලය ඉක්මනින් අඩු වෙනවා මේවා අපිට අඩු කරගන්න පුළුවන්

හරි අපි දැන් බලමු hangouts අපට අවශ්‍ය ආකාරයට settings හදන ආකාරය

hangouts හරහා SMS යැවීමට පහල screenshot අනුගමනය කරන්න. රතු පාටින් රවුම් කරලා තියෙන ඒවා ඔබන්න.
hangouts screenshot

hangouts screenshot

hangouts screenshot

hangouts screenshot

viber,whatsapp ආකාරයේ app එකක් ලෙස බාවිතා කිරීමට පහත පියවට අනුගමනය කරන්න.
hangouts screenshot
උඩ image එකේ නිල් පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
hangouts screenshot
ඊටපස්සේ මේ වගේ එකක් එනවා. profile photo එකට ඔය කැමතිනම් එකක් දාගන්න.
යට මන් රතුපාටින් රවුම් කරලා තියෙන එක එබුවම පහල තියෙන එක එනවා. ඊටපස්සේ country එක srilanka තෝරලා 4න් නො එක ගහන්න .බින්දුව type කරන්න එපා. මේකත් viber වල 4න් නො එක add කරන විදියම තමා. ඊට පස්සේ ඔයාගේ 4න් එකට sms එකක් එයි. එකේ තියෙන නො එකේ මේකේ type කරලා next කරන්න.ඊටපස්සේ  උඩ පොටෝ එකේ නිල් පාටින් රවුම් කරල තියෙන තියෙන customize invites එක ඔබන්න.
hangouts screenshot

customize invites එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.එකේ මන් රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න
hangouts screenshot
ඊටපස්සේ can contact you directly කියන එක ඔබන්න.

hangouts screenshot
gmail යවන්න ඕනි නම් hangouts වලට ගිය ගමන් යටම තියෙන කොළ පට ධන ලකුණ ඔබන්න.ඊට පස්සේ new conversation ඔබන්න. ඊට පස්සේ gmail එක type කරන්න.G+ වලටත් ඒ විදියමයි.

හරි දැන් වැඩේ හරි. කොහොමද hangouts නියමයි නේද?එහෙනම් පහල තියෙන like button
 එකත් ඔබන්න ආ. හොදයි කියලා හිතෙනවනම් යාලුවන්තත් දැනගන්න share කරන්න. එහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හම්බෙමු. ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to find unknown phone number-dan nethi phone no ekak hoyaganna

unknown phone numberඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ අදුනන් නැති 4n  number එකක් කාගේද කියල
හොයාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ ඉතින් අදුනන් නැති number වලින් කොච්චර call ,msg එනවද කියල. මන් අද ඔයාලට ක්‍රම 3ක් කියල දෙනවා.

1.පලවෙනි ක්‍රමය තම viber හෝ messenger  වල ඒ නො එක තියෙනවද බලන්න. මේ දෙකේ add contact වලට ගිහින් දැන් නැති 4න් නො එක ගහල බලන්න. මේක ඔයාල දන්න දෙයක් නිසා ඒ ගැන මන් වැඩිදුර කියන්නේ නැ.
viber add contact screenshot
2.දෙවෙනි ක්‍රමය තමයි මේ නො එක යොදාගෙන fb account එකක් හදලා තියෙනවද බලන එක.
ඔයාගේ 4න් එකේ තියෙන මොකක් හරි browser එකකින් fb ගිහින් ඔය ලොග් ඉන් වෙලා තියෙනවනම් logout වෙන්න. ඊටපස්සේ forgot password ඔබන්න.

fb login page screenshot
ඊටපස්සේ පහල වගේ එකක් එයි. එකට 4න් නො එක ගහල shearch කරන්න. ඒ නො එකෙන් fb account එකක් තියෙනවනම් පෙන්නයි ඔයාලට.
fb forgot password page screenshot

හරි ඒ වැඩෙත් හරි ගියේ නැති උනොත් අපේ 3 වෙනි පියවරට යන්න වෙනවා. මේක බොහෝ දුරට හරියන ක්‍රමයක් අපි මේකට වෙනම වෙබ් අඩවියක් බවිත කරනවා.  මේ වෙබ් අඩවියේ ලෝකේ ඉන්න පුදගලයන්ගේ contact infomation ගබඩා කරලා තියාගෙන ඉන්නවා. 
3. වෙබ් site එක තමා www.truecaller.com
truecaller screenshot


මේකට ගියාම උඩම ලොකු search bar එකක් පෙනෙයි. එකේ දැන් නැති නො එක ගහන්න. මුලට බින්දුව ගහන්න එපා. ඒ වගේම වම පැත්තේ srilanka(+94) තෝරන්නත් ඕනි. ඊට පස්සේ search button එක ඔබන්න. ඔයා search කරපු නො එක එයාලගේ database එකේ තියෙනවනම් ඔයාලට පෙන්නයි. නැත්තන් sorry තමා.

මෙයාලගේ android app එකත් තියෙනවා. එක ගන්න මේක ඔබන්න මේක ගත්තොත් ලොකු වාසියක් තියෙනවා මොකද දන්නවද අපි දන්නේ නැති නො එකකින් call එකක් එනකොටම එක truecaller database එකේ තියෙනවනම් එයාගේ නම් වැටෙනවා. කොහොමද වැඩේ පට්ට නේද. සමහර වෙලාවට කතා කරන කෙනාගේ පොටෝ එකක් පෙන්න්නන්නත් පුළුවන්
truecaller app screenshot
උඩ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මන් හිතනවා අද කියල දුන්න දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. පහල තියෙන like button එකත් ඔබන්න.
එහෙනම් අයෙත් මේ වගේ සුපිරිම වැඩ කෑල්ලකින් හම්බෙමු.ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Find My lose Phone නැතිඋන phone එකක් හොයාගන්න

find lose mobile ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ ඔයාගේ 4n එක හොරකම් කරොත් මොකද කරන්නේ
කියලා. මන් කලින් කියල දුන්නා smart 4n වලින් sim tracker , google device manager වගේ දේවල යොදාගෙන කොහොමද 4n එක හොයාගන්නේ කියලා. එක බැලුවේ නැත්තන් මේක ඔබල බලන්න.
දැන් මන් කියන්නේ ඕනෑම 4n එකක් නැතිඋනොත් කොහොමද හොයා ගන්නේ ලංකාවේ දැනට තියෙන නිතිය උපයෝගී කරගෙන කියලා. මේකට ලංකාවේ තියෙන ආයතනය තමයි විදුලි සංදේශ නියාමන ආයතනය. TRC කියන්නේ මේකට තමයි.
find lose mobile

ඔය මුලින්ම කරන්න ඕනි පොලිසියේ ඇන්ට්‍රියක් දන්නා ඕනි ඔයාගේ 4n එක නැතිඋනා කියලා.
ඊටපස්සේ ඒ ඇන්ට්‍රියේ copy එක අරන් TRC එකට යන්න ඕනි. නැත්තන් ලිවුමකින් යවන්න පුළුවන් email කරන්න පුලවන්. පන් පල්ලෙහා දල තියෙන්නේ TRC එකේ විස්තර ටික.

TRCSL - General Contact 
Telecommunications Regulatory Commission,
No. 276, Elvitigala Mawatha,
Colombo 08,
WP, Sri Lanka.
Email : dgtsl@trc.gov.lk

Phone : +94 11 2689345

Website : www.trc.gov.lk

4n එක හොයාගන්න නම් ඔයාගේ 4n එකේ imei no එක ඕනි වෙනවා..එක නිසා 4n එක නැති වෙන්න කලින් imei no එක කොහේ හරි ලිය ගත්තොත් හොදයි. imei එක ඔයාගේ 4n එකේ පෙට්ටියේ ගහල තියෙනවා. නැත්තන් *#06#  dial කරලා හොයාගන්නත් පුළුවන්. imei no එක දන්නේ නැ කියල බයවෙන්න එපා. 4n එකේ ඔය අන්තිමට බාවිතා කරපු sim එකේ no එක දුන්නම එයාලට imei no හොයාගන්න පුළුවන්.
ඒ වගේම ඔයාගේ ජාතික හැදුනුම්පත ඕනි වෙනවා ඒ සිම් එක ඔයගෙමයි. කියල හොයාගන්න. sim tracker වගේ ක්‍රමයකින් 4n එක හොරකම් කරපු පුගලයාගේ යම් විස්තරයක් දෙන ගත්තනම් ඒවත් මෙයාලට දුන්නම ටක් ගාල 4න් එක හොයා ගන්න පුළුවන්.
check imei

4න් එක හොයා ගන්න නම් අපේ 4න් එකට ලංකාවේ සිම් එකක් දානකන් ඉන්න වෙනවා. මොකද TRC එකෙන් ලංකාවේ service providers(airtel,dialog,mobitel,etisalat,hutch) ලට කියනවා මෙන්න මේ imei no එකෙන් තියෙන 4n එක නැති උන 4න් එකක් මේ 4n එක ඔයාලගේ sim එකක් දල තියෙනවනම් අපිට කියන්න කියලා. ඊටපස්සේ service providers ලා බලනවා මේ imei නො එක එයාලගේ sim service එක යටතේ තියෙන එකක්ද කියල. එයාල ගාව තියෙනවනම් හොරකම් කරපු පුද්ගලයාගේ details ටික TRC එකට යවනවා . ඊටපස්සේ TRC එකෙන් ලංකාවේ පොලිසියට යවනවා. ඊට පස්සේ පොලිසියෙන් ඒ හොරට දැනුම්දීමක් කරනවා පොලිසියට එන්න කියලා. ඊට පස්සේ ඔයාලගේ 4n එක ඔයාලගේ අතටම හම්බෙනවා.
බලන්නකෝ ලංකාවේ පොලිසිය කොච්චර හොදද කියලා.
find lose mobile

තව දෙයක් කියන්න තියෙනවා. ඔයාල පාවිච්චි කරපු 4n එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි මේක හොරකම් කරපු එකක්ද නැති උන 4න් එකක්ද කියලා. මොකද අන්තිමේදී හොර විදියට අහුවෙන්නේ ඔයාව තමයි.
හරි එහෙනම් මන් හිතනවා අද පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.එහෙනම් පහලින් like එකක් දාලා යාලුවන්ටත් දැනගන්න share කරන්න. අහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හමුවෙමු. ජයවේවා.
මේ post එක facebook මගින් යාළුවන්ට share කිරීමට මෙතන click කරන්න
මේ post එක whatsapp මගින් යාළුවන්ට යැවීමට මෙතන click කරන්න
මේ post එක viber මගින් යාළුවන්ට යැවීමට මෙතන click කරන්න



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *