Bad Piggies-android game

මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට
bad pig ලව. එයාල තමා අපි හදන වාහනේ එලවන්නේ. අපිට ඕනි විදියට පෙට්ටි  දාල රෝද හයි කරලා, තව ඒක ඒක කැලි ගොඩක් හයි කරන්න පුළුවන්. බිමින් යන ඒවා විතරක් නෙමේ උඩින් යන plan පවා අපිට හදන්න පුළුවන්. බැලුන් හයි කරලා උඩින් යවන්නත් පුළුවන්. සමහර වෙලාවට වාහනේ ඇතුලේ ඉන්න අය බයේ කැගහන වෙලාවලුත් තියෙනවා. මේකත් සුපිරිම ගේම් එකක් තමයි. cartoon ගතියක් තමා තියෙන්නේ. එහෙනම් පහල තියෙන downlod කියන වචනේ ඔබන්න. එහෙනම් ජය වේවා.
download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

android game-go kart go

මෙන්න car race game වලට ආස අයට නියම android game එකක් . මේක ඇත්තටම cart geme එකක් . මේ
car එලවන්නේ සත්තු. හෙන ලස්සන game එකක් මේක. catoon ගතිය හොදට තියෙනවා. driver ට ඉන්නේ ඉතින් සත්තුනේ නියම ආතල් එකක් ගන්න පුළුවන්. එහෙනම් පහල තියෙන download ඒක ඔබල wede කරගන්න. එහෙනම් ජය වේවා.
download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

unfriend all fb friends

ඔක්කොම fb friends ල ටික ඒක පාරම unfriend කරන්න අසද? මේකටත් හැබැයි chrome browser ඒක තියෙන computer එකක් ඕනි. මේකත් කරන්නේ chrome extation එකකින්.

ඕක ඔබල උඩම තියෙන ඒක add කර ගන්න.
එතකොට address bar එකට දකුණු පැත්තේ කළු පාට icon එකක් එයි. ඊට පස්සේ fb එකට ගිහින් ඒ icon ඒක ඔබන්න. ඊට පස්සේ එන window එකේ තියෙන button ඒක එබුවම වැඩේ හරි. නියමයි නේද? ටික වෙලාවකින් ඔක්කොම friends ල අයින් වෙලා තියෙයි.



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to accept all fb request one click

ඔක්කොම fb request ටික ඒක පාර accepte කරන්න අසද? හැබැයි මේ වැඩේ කරන්න නම් computer ඒක
ඕනි වෙනවා, ඒ වගේම chrome browser එකත් තියෙන්න ඕනේ. අපි මේ වැඩේ කරන්නේ chrome extation එකක් මගින්. ඒක browser එකට add කර ගන්න ඕනි.
 add කරගන්න මේක ඔබන්න.

ඔය ලින්ක් එකෙන් ගිහින් උඩම තියෙන ඒක add කරගන්න. ඊට පස්සේ browser ඒක උඩම address bar එකට දකුණු පැත්තෙන් පොඩි icon එකක් ඇවිල්ල ඇති.

ඊට පස්සේ facebock එකට ගිහින් ලොග් වෙලා අර උඩින් තියෙන icon ඒක click කරන්න. ඊට පස්සේ window එකක් එයි. කොළ පාට button එකක් තියෙනවා ඒක ඔබන්න. කොහොමද වැඩේ පට්ට නේද


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lanka train time

ලංකාවේ දුම්රිය ගැන නම් කතා කරලා වැඩක් නැ නේද. මන් අද කියන්න යන්නේ ලංකාවේ දුම්රිය තියෙන
වෙලාවල් පහසුවෙන් හොයා ගන්න පුළුවන් android app එකක් ගැන. මේකෙන් අපි ගමන පටන් ගන්න තැන සහ අප ගමන අවසන් කරන තැන ලබා දුන් පසු අපට ඊලග දුම්රිය පෙමිනිමට නියමිත වෙලාව පෙන්නනවා.
හැබැයි ඉතින් කෝච්චිය එන්න පරක්කු උනොත් නම් වරදිනවා ඉතින්. ඒ witharak නෙමේ අපට හෙට යන්න තියෙන ගමනක් ගැන උනත් විස්තර බල ගන්න පුළුවන්. හෙට ගැන විතරක් නෙමේ ඔනෝ දවසක් ගැන බලා ගන්න පුළුවන් . කොහොමද වැඩේ පට්ටයි නේද. එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් app download කර ගන්න.

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lanka vehicle number details

lanka vehicle number details මෙන්න යාලුවනේ මට නියම android app එකක් හම්බුනා . මේකෙන් වෙන්නේ ඇත්තටම අපි මොකක් හරි
වාහනේක no ඒක ගහපු ගමන් විස්තර ඔක්කොම බලාගන්න පුළුවන්. වාහනේ කට අයිති, වර්හය මොකක්ද, වහනය මොකක්ද, ලියාපදිංචි කරපු වර්ෂය මේ වගේ තවත් ගෝදක් දේවල් බල ගන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ අපේ වාහනේ ලියාපදිංචි කල යුතු දිනය වුනත් බල ගන්න පුළුවන්.
විවිද වාහන කාණ්ඩ වලින් මීලගට ලියාපදිංචි කරන වහනයට ලැබෙන අංකය පවා බල ගත හැක.
 එහෙනම් යාලුවනේ app ඒක download කරන්න

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to root

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නක් වශයෙන් ඔබට මූල (Root) කිරිම ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කිරිමට අවශ්‍යතාවයක් නැහැ. අපේ භාෂාවෙන් කිවහොත් බොහෝ දෙනෙක් තමන්ගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය හෝ ටැබිලට් පරිගණකය මූල (Root) කරගැනීමට මාර කට්ටක් තමයි කන්නේ. ඵ්හෙම මූල (Root) කරගැනීමටත් පරිගණකයක් අවශ්‍ය වෙනවා. 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to create viras

අද මන් කස්ටියට කියන්නෙ පොඩි ගේමක් දෙන හැටි... හැබැයි ටිකක් විතර භායානකයි... ඔව්වා ගානක් නෑනෙ... ඔන්න එහෙනම් වැඩේට අතගහමු ..
එහෙනම් අපේ සයිබර් අවකාශයේ  කස්ටිය ඔන්න ඔය Code 1ක Copy කරලා  Notepad 1ක Paste කරගන්නකො... (හැබැයි පරිස්සමින්) ඉටපස්සෙ Save As ගිහින් .exe විදියට Save කරගන්න(ඔයාට කැමති නමක් දෙන්න ) හැබැයි මතක ඇතුව (.exe) දාන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to hack viber

Image result for viberlucky patcher මගින් viber හැක් කරලා  සල්ලි දීලා ගන්න ස්ටිකර් නොමිලේ ගන්න පුළුවන් . මුලින්ම කරන්න තියෙන්නේ පහල download එක ඔබල lucky patcher app එක download කර ගන්න.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lk lottery

Cover artමෙන්න යාලුවනේ ලංකාවේ ඕනෑම ලොතරැයියක් මේ app එකෙන් ඉතා පහසුවෙන් සිංහලෙන් බලාගන්න පුළුවන්. පත්තර පෙරලා පෙරලා බලන්න ඕනි වෙන්නේ නැ දැන්. අලුතෙන් ආපු නිරෝගා  ලොතරැයිය පවා මේකෙන් බලාගන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ටයි නේද?
පහළ තියෙන download එක ඔබල වැඩේ කරගන්න . ජය වේවා එහෙනම්.
download
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to save oil

ඔන්න අද මන් කියල දෙන්න යන්නේ වැඩිය තෙල් පුච්ච ගන්නේ නැතුව කොහොමද වහනයක් පාවිච්චි කරන්නේ කියල.


ප්‍රදානම දේ තමයි අපි සැරින් සැරේ ගමන් යන එක අඩු කරන්න ඕනි. තියෙන වඩා ඔක්කොම එක පරිණ කරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මොකද වාහනේ ගොඩක් වෙලා නවත්තල තිබිල අයෙ ස්ටාර්ට් කරනකොට තෙල් ටිකක් වෙදිපුර යනවා .ඒ කියන්නේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යනකන් එන්ගිමේ අවශ්‍ය නියමිත උෂ්ණත්වය ලැබෙන්නේ  නැ. එක නිසා එන්ගිම ඒ වෙලාවට උපරිම කාර්යක්ෂම තාවය ලැබෙන්නේ නැ.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *