Showing posts with label sinhala app. Show all posts
Showing posts with label sinhala app. Show all posts

Sinhala Writer | සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න

Sinhala Writer

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී

සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිත්වයි, අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala writer මෘදුකාංගය. මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ. ඉස්පිලි පාපිපා ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුවෙන්න නම් මේක close කරලා දාන්න.

Download Sinhala Writer

type sinhala word correctly without mistake 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lanka light bill

අපේ ලයිට් බිල අපිටම බල ගන්න පුලුවන්නම් මරු නේද. එතකොට අපිට අරපිරිමැස්මෙන් විදුලිය බවිත කරන්න වුනත් පුළුවන්. මෙන්න එකට නියම android appඑකක්. මේකට අපිට ගිය මාසේ ලයිට් බිලත් ඕනි වෙනවා. හරි එකත තට අරන් අන්තිම මීටරේ අංකෙ ගහන්නකෝ පෙර කියන තැනට ඊට පස්සේ දැන් මීටරේ අංකෙ ගහන්න පසු කියන එකට. ok කරාම ඔයාගේ දැනට තියෙන විදුලි බිල ලැබෙනවා. මරු නේද වැඩේ.
එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් download කරන්න.

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lanka train time

ලංකාවේ දුම්රිය ගැන නම් කතා කරලා වැඩක් නැ නේද. මන් අද කියන්න යන්නේ ලංකාවේ දුම්රිය තියෙන
වෙලාවල් පහසුවෙන් හොයා ගන්න පුළුවන් android app එකක් ගැන. මේකෙන් අපි ගමන පටන් ගන්න තැන සහ අප ගමන අවසන් කරන තැන ලබා දුන් පසු අපට ඊලග දුම්රිය පෙමිනිමට නියමිත වෙලාව පෙන්නනවා.
හැබැයි ඉතින් කෝච්චිය එන්න පරක්කු උනොත් නම් වරදිනවා ඉතින්. ඒ witharak නෙමේ අපට හෙට යන්න තියෙන ගමනක් ගැන උනත් විස්තර බල ගන්න පුළුවන්. හෙට ගැන විතරක් නෙමේ ඔනෝ දවසක් ගැන බලා ගන්න පුළුවන් . කොහොමද වැඩේ පට්ටයි නේද. එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් app download කර ගන්න.

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lanka vehicle number details

lanka vehicle number details මෙන්න යාලුවනේ මට නියම android app එකක් හම්බුනා . මේකෙන් වෙන්නේ ඇත්තටම අපි මොකක් හරි
වාහනේක no ඒක ගහපු ගමන් විස්තර ඔක්කොම බලාගන්න පුළුවන්. වාහනේ කට අයිති, වර්හය මොකක්ද, වහනය මොකක්ද, ලියාපදිංචි කරපු වර්ෂය මේ වගේ තවත් ගෝදක් දේවල් බල ගන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ අපේ වාහනේ ලියාපදිංචි කල යුතු දිනය වුනත් බල ගන්න පුළුවන්.
විවිද වාහන කාණ්ඩ වලින් මීලගට ලියාපදිංචි කරන වහනයට ලැබෙන අංකය පවා බල ගත හැක.
 එහෙනම් යාලුවනේ app ඒක download කරන්න

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to hack viber

Image result for viberlucky patcher මගින් viber හැක් කරලා  සල්ලි දීලා ගන්න ස්ටිකර් නොමිලේ ගන්න පුළුවන් . මුලින්ම කරන්න තියෙන්නේ පහල download එක ඔබල lucky patcher app එක download කර ගන්න.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lk lottery

Cover artමෙන්න යාලුවනේ ලංකාවේ ඕනෑම ලොතරැයියක් මේ app එකෙන් ඉතා පහසුවෙන් සිංහලෙන් බලාගන්න පුළුවන්. පත්තර පෙරලා පෙරලා බලන්න ඕනි වෙන්නේ නැ දැන්. අලුතෙන් ආපු නිරෝගා  ලොතරැයිය පවා මේකෙන් බලාගන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ටයි නේද?
පහළ තියෙන download එක ඔබල වැඩේ කරගන්න . ජය වේවා එහෙනම්.
download
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *

Categories