Addmefast Get Free Facebook Likes

මෙන්න එක පාර like ගොඩක් ගන්න ක්‍රමයක්.කොච්චර අනිත් අයට like දැම්මත් ඔයාට like නැද්ද.ඔන්න මන් දැන් කියන්න යන්නේ අපි දන like ගානටම සමානව අපිට like ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මුලින්ම අපි වෙනම site එකකට යන්න. ඕනි . මේ වගේ site වලට කියන්නේ like exchange site කියල. මුලින්ම මේ පහල ලින්ක් එකට යන්න. https://goo.gl/rYir8x   https://goo.gl/rYir8x  https://goo.gl/rYir8x
ගිහාම මේ පහල තියෙන පොටෝ එකේ වගේ එකක් එයි.
ඊටපස්සේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන  TRY FOR FREE NOW  කියන එක ඔබන්න.
addmefast sign up page

ඊටපස්සේ මේ වගේ එක්ක එයි. your email  කියන එකට ඔයාගේ වේද කරන  email එක දෙන්න.  password  කියන එකට ඔය කැමති  password  එකක් දෙන්න.  re-p-assword  කියන එකට නැවතත් ඒ  password  එකම දෙන්න. ඊටපස්සේ පොටෝ වල තියෙන රූපේ තියෙන අකුරු type කරන්න. එහෙම කරන්නේ අපි රොබෝ කෙනෙක් නෙවේ කියලා ඔප්පු කරන්න. ඊට පස්සේ sign up කියන එක ඔබන්න.
addmefast home page
ඊටපස්සේ එයාල ඔයාගේ email එකට messege එකක් එවනවා . එකේ තියෙනවා ලින්ක් එකක් click කරන්න කියලා . එක ඔබලා ඔයාට ඔයාගේ email එක තහවුරු කරගන්න වෙනවා. ඊටපස්සේ ඔයාට ඉහල රූපේ වගේ page එකකට යනවා. උඩින්ම තියෙන්නේ අපේ point ගාන. අපි වෙන කාගේ හරි fb එකකට like කරොත් අපිට point එකතු වෙනවා . ඒ point වලින් අපිට අපේ fb ඒවාට like දාගන්න පුළුවන් . හරි අපි දැන් බලමු අපේ page එක add කරගන්න විදිය.
addmefast home page
ඉහල රූපේ රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
addmefast add page page

  ඊට පස්සේ මෙහෙම එකක් එයි. type කියන එකට ඔයාට ඕනි like ද follow ද shareකියන අවශ්‍ය දේ තෝරන්න. title කියන එකට ඔයාට කෙමති නමක් දාගන්න. page url කියන එකට ඔයාගේ fb page ලින්ක් එක දන්න. CPC කියන එකෙන් වෙන්නේ කව්රුහරි අපිට like එකක් දැම්මොත් අපෙන් කැපෙන point ගාන. එක වැඩි වෙන තරමට අපිට like ලැබෙන වේගය වැඩි.ඊටපස්සේ save කරන්න.
addmefast my site page
ඊටපස්සේ මෙහෙම එකක් එයි. දැන් බලමු අපි point වැඩි කරගන්න හැටි. උදාහරණයක් විදියට facebook like කියන එක ඔබන්න .
addmefast like page
මෙහෙම එකක් එයි. රතු පාටින් ලකුණු කරලා තියෙන like කියන එක ඔබන්න.
addmefast like page
ඊටපස්සේ මෙහෙම popup එකක් එයි. එකේ like කියන එක ඔබලා close කරට අවුලක් නැ. ඊටපස්සේ පහල වගේ රුපයක් එනවා අපිට point ලැබුන කියලා.
addmefast like page
මේ විදියට අපිට point ගොඩක් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා අපි දවසට like 75 දැම්මොත් අපිට bonus විදියට point 500 හම්බෙනවා. එක ගන්න daily bonus කියන එක ඔබන්න.
addmefast daily bonus page
එකේ තියෙන button එක ඔබලා එක ගන්නත් පුළුවන්. එහෙනම් කොහොමද වැඩේ පට්ට නේද. යාලුවන්ටත් දැනගන්න share කරන්න.අපේ fb page එක like කරන්න. ඒ වගේම youtube චැනල් එක subscribe කරලා සහයෝගය දෙන්න.


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • ජංගම දුරකථන භාවිතා කරනකොට අකුණු වදිනවාද ?
    10.06.2018 - 0 Comments
    මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි. මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක්…
  • programming මුල ඉදන් ඉගෙන ගන්න ලේසිම විදියක්
    31.03.2018 - 0 Comments
    ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්.…
  • lanka light bill
    26.02.2016 - Comments Disabled
    අපේ ලයිට් බිල අපිටම බල ගන්න පුලුවන්නම් මරු නේද. එතකොට අපිට අරපිරිමැස්මෙන් විදුලිය බවිත කරන්න…
  • අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා පද්ධතියක්
    10.04.2018 - 0 Comments
    PLC NVR CCTV Camera kit review sinhala මෙන්න යාලුවනේ අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා…
  • How to hack Hill Climb Racing
    27.09.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්න යන්නේ Hill Climb Racing game එක කොහොමද hack කරන්නේ කියලා.ඒ කියන්නේ…

Contact Form

Name

Email *

Message *