මෙන්න යාලුවනේ අඩුවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් නියම තැනක්. මේ දවස් වල discount ගොඩක් තියෙනවා. 🛒🛒
https://youtu.be/wjRMW_W78-g
https://youtu.be/wjRMW_W78-g
https://youtu.be/wjRMW_W78-g
තනියම discount ගන්න එපා ඉතින් යාලුවන්ටත් දැනගන්න අනිවාරෙන් share කරන්න ඇ.🎁🎁






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment