how to save oil

ඔන්න අද මන් කියල දෙන්න යන්නේ වැඩිය තෙල් පුච්ච ගන්නේ නැතුව කොහොමද වහනයක් පාවිච්චි කරන්නේ කියල.


ප්‍රදානම දේ තමයි අපි සැරින් සැරේ ගමන් යන එක අඩු කරන්න ඕනි. තියෙන වඩා ඔක්කොම එක පරිණ කරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මොකද වාහනේ ගොඩක් වෙලා නවත්තල තිබිල අයෙ ස්ටාර්ට් කරනකොට තෙල් ටිකක් වෙදිපුර යනවා .ඒ කියන්නේ ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යනකන් එන්ගිමේ අවශ්‍ය නියමිත උෂ්ණත්වය ලැබෙන්නේ  නැ. එක නිසා එන්ගිම ඒ වෙලාවට උපරිම කාර්යක්ෂම තාවය ලැබෙන්නේ නැ.
අනික තමයි අපි ගොඩක් වේගෙන් යනකොට ඒ කිවේ 60, 80 ට වගේ යනකොට විදුරු අරින්න හොද නැ . මොකද දන්නවද එතකොට වායු ප්‍රතිරෝදය වැඩි. එතකොට වැඩිපුර ඉන්දන දහනය කරන්න ඕනි වෙනවා. වාහන හදල තියෙන්නේ සුළග කපාගෙන ඉදිරියට යන්න පුළුවන් විදියට. හෙමින් යන වෙලාවට විදුරු ඇරියට ප්‍රශ්නයක් නැ.
අනිත් එක තමයි ගොඩක් බර අරන් යනකොට වැඩියෙන් තෙල් දහනය වෙනවා. එක නිසා අනවශ්‍ය බර වහනට පටවන්න හොද නැ.
1 වෙනි ගියරය ඕනවට වඩා බවිත කරන්න එපා. මොකද 1 හා 2 ගියර වලදී වහනය ගමන් කරන දුරට සාපේක්ෂව තෙල් දහනය වන ප්‍රමාණය අඩුයි. ඒ වගේම එන්ගිම ගොඩක් රථ වෙනවා.1 වෙනි ගියරයේ ගොඩාක් රේස් කරන්නත් එපා. අවශ්‍ය ප්‍රමාණයට වේගය ලැබුනාට පස්සේ 2 ට ද ගන්න. ඊට පස්සේ 3,4,5 ද ගන්න. ඒ ගියරයට අවශ්‍ය වේගය ලැබෙන්න කලින් ගියර් දාන්නත් එපා. මොකද එතකොට එන්ගිමට අපහසුයි.
AC දාගෙන යනකොටත් වැඩිපුර ඉන්දන දහනය වෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවට පමණක් දාගන්න. එයට හේතුව AC FAN කරකැවීමට අවශ්‍ය බලය එන්ගිමෙන් ලබා ගන්න නිසා.
ටයර් වලට අවශ්‍ය ප්‍රමාණයට හුලන් තිබිය යුතුය. දෙපෙත්තේම ටයර් වලට සමානව හුලන් තියෙන්නත් ඕනි. හුලන් අඩු උනොත් ප්‍රතිරෝදය වැඩි වෙනවා.ඒ කියන්නේ තෙලුත් ගොඩක් යනවා.
එන්ජිම පනගන්වා නිකරුනේ තියන්න හොද නැ. මේක නම් අපේ අය ගොඩක් කරන දෙයක්. මේකේ ඉන්දන ගොඩක් විනාශ වෙනවා, ඒ විතරක් නෙමේ පරිසරයත් හානි වෙනවා. ට්‍රැෆික් එකේ ගොඩක් වෙලා ඉන්න වෙනවා වගේ දැනුනොත් ටක් ගල එන්ජිම ඔෆ් කරන්න.
අනිත් එක තමයි ඔයාගේ වහනය නියමිත කාලයට නඩත්තු කරන්න ඕනි. තෙල් මාරු කරලා බ්රේක් හොදට හදාගෙන විල් එලයිමන්ට් හරියට තියෙන්නත් ඕනි.




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

No comments:

Post a Comment

Popular Posts

random post

  • potoshop android app
    26.02.2016 - Comments Disabled
    potoshop ගැන ඉතින් දැන් නැති කෙනෙක් නැ. නමුත් potoshop android app ඒක ගැන නම් සමහරු දන්නැ. මේකත් ඉතින්…
  • Dont forget your android google account password
    12.06.2016 - Comments Disabled
    මේක ඇත්තටම මන් ලියපු post එකක් නෙමේ. fb දාල තිබ්බ දැක්කා. එක වැදගත් වගේ හිතුන නිසා දැම්මා.…
  • Google Wind explain in sinhala
    28.07.2017 - Comments Disabled
    how to reduce rain.. how to control rain  how to stop rain how to stop flood how to reduce flood…
  • MX player
    26.02.2016 - Comments Disabled
    android phone ekaka thiyennama oni deyak thama hoda player ekak. onama deyak play wenanath oni. sindu, video…
  • SIKEMEI A1 Smart Watch Unbox Review sinhalen
    04.04.2018 - 0 Comments
    මෙන්න යාලුවනේ apple watch එක වගේම අඩු මුදලට තියෙන smart watch එකක් . ඒ ගැන සම්පුර්ණ විස්තරය මෙන්න. මේකට…

Contact Form

Name

Email *

Message *