hide photos and videos without using any other App in Android

hide potos

hide photos and videos without using any other App in Android how to hide image how to hide videos in android 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

who added buddhism stiker to telegram

telegram

who added buddhism stiker to telegram. buddha stickers in telegram .
telegram app review in sinhala.

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Connect mouse and keyboard to Android device

mouse එකයි keyboard එකයි. android device එකකට සම්බන්ද කරන්නේ මෙහෙමයි. මොකක්ද මේ OTG කියන්නේ.

how to connect mouse to android phone , how to connect keyboard to android phone , what ia OTG , what ia OTG cable , what ia OTG adapter , how tou use OTG cable . what i can do with OTG
OTG adapter

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

wireless landline phone review in sinhala

ඇවිදින ගමන් land phone එකෙන් කතා කරන්න අසද? මෙන්න wireless landline phone එක.

wireless landline phone review in sinhala , wireless landline phone sri lanka , wireless landline phone price in sri lanka , how to use wireless landline phone , what is wireless landline phone , cordless phone price in sri lanka , cordless phone sinhalen ,

wireless landline phone
 
අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Mini Clip Fan review in sinlala

මෙන්න 3 විදියකට භාවිතා කරන්න පුළුවන් fan එකක්.

Mini Clip Fan price in sri lanka , Mini Clip Fan sinhalen , Mini Clip Fan 3 uses , fan price in sri lanka , table fan sri lanka, clip fan sri lanka , wall fan sri lanka

fan sri lanka

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

solar powered lantern review sinhala

මෙන්න යාලුවනේ සුර්ය බලයෙන් වැඩ කරන ලාම්පුවක්..

solar powered lantern price in sri lanka , how to use solar powered lantern , solar powered lantern sinhalen 
solar powered lantern

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

scishion V88 android TV box unboxing review in sinhala

android game monitor එකෙන් ගහන්නේ මෙහෙමයි. how to use android in monitor , how to create android PC , how to play android game in monitor , scishion V88 android TV box sinhalen , what is android box , android tv box price in sri lanka

android tv box sinhala

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

What is DVR

how to use DVR , dvr sinhalen , dvr price in sri lanka , DVR unboxing review ,

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

CCTV camera review in sinhala

CCTV camera review sinhalen , CCTV camera price in sri lanka, CCTV sinhalen, 

CCTV price in sri lanka, 

අහක බලන් යන්න එපා යාලුවනේ පල්ලෙහා තියෙන අපේ youtube page එක subscribe කරලා facebook page එක like කරලා help එකක් දෙන්න යාලුවනේ. අපේ telegram group එකට සෙට් වෙන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Addmefast Get Free Facebook Likes

මෙන්න එක පාර like ගොඩක් ගන්න ක්‍රමයක්.කොච්චර අනිත් අයට like දැම්මත් ඔයාට like නැද්ද.ඔන්න මන් දැන් කියන්න යන්නේ අපි දන like ගානටම සමානව අපිට like ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මුලින්ම අපි වෙනම site එකකට යන්න. ඕනි . මේ වගේ site වලට කියන්නේ like exchange site කියල. මුලින්ම මේ පහල ලින්ක් එකට යන්න. https://goo.gl/rYir8x   https://goo.gl/rYir8x  https://goo.gl/rYir8x
ගිහාම මේ පහල තියෙන පොටෝ එකේ වගේ එකක් එයි.
ඊටපස්සේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන  TRY FOR FREE NOW  කියන එක ඔබන්න.
addmefast sign up page

ඊටපස්සේ මේ වගේ එක්ක එයි. your email  කියන එකට ඔයාගේ වේද කරන  email එක දෙන්න.  password  කියන එකට ඔය කැමති  password  එකක් දෙන්න.  re-p-assword  කියන එකට නැවතත් ඒ  password  එකම දෙන්න. ඊටපස්සේ පොටෝ වල තියෙන රූපේ තියෙන අකුරු type කරන්න. එහෙම කරන්නේ අපි රොබෝ කෙනෙක් නෙවේ කියලා ඔප්පු කරන්න. ඊට පස්සේ sign up කියන එක ඔබන්න.
addmefast home page
ඊටපස්සේ එයාල ඔයාගේ email එකට messege එකක් එවනවා . එකේ තියෙනවා ලින්ක් එකක් click කරන්න කියලා . එක ඔබලා ඔයාට ඔයාගේ email එක තහවුරු කරගන්න වෙනවා. ඊටපස්සේ ඔයාට ඉහල රූපේ වගේ page එකකට යනවා. උඩින්ම තියෙන්නේ අපේ point ගාන. අපි වෙන කාගේ හරි fb එකකට like කරොත් අපිට point එකතු වෙනවා . ඒ point වලින් අපිට අපේ fb ඒවාට like දාගන්න පුළුවන් . හරි අපි දැන් බලමු අපේ page එක add කරගන්න විදිය.
addmefast home page
ඉහල රූපේ රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
addmefast add page page

  ඊට පස්සේ මෙහෙම එකක් එයි. type කියන එකට ඔයාට ඕනි like ද follow ද shareකියන අවශ්‍ය දේ තෝරන්න. title කියන එකට ඔයාට කෙමති නමක් දාගන්න. page url කියන එකට ඔයාගේ fb page ලින්ක් එක දන්න. CPC කියන එකෙන් වෙන්නේ කව්රුහරි අපිට like එකක් දැම්මොත් අපෙන් කැපෙන point ගාන. එක වැඩි වෙන තරමට අපිට like ලැබෙන වේගය වැඩි.ඊටපස්සේ save කරන්න.
addmefast my site page
ඊටපස්සේ මෙහෙම එකක් එයි. දැන් බලමු අපි point වැඩි කරගන්න හැටි. උදාහරණයක් විදියට facebook like කියන එක ඔබන්න .
addmefast like page
මෙහෙම එකක් එයි. රතු පාටින් ලකුණු කරලා තියෙන like කියන එක ඔබන්න.
addmefast like page
ඊටපස්සේ මෙහෙම popup එකක් එයි. එකේ like කියන එක ඔබලා close කරට අවුලක් නැ. ඊටපස්සේ පහල වගේ රුපයක් එනවා අපිට point ලැබුන කියලා.
addmefast like page
මේ විදියට අපිට point ගොඩක් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා අපි දවසට like 75 දැම්මොත් අපිට bonus විදියට point 500 හම්බෙනවා. එක ගන්න daily bonus කියන එක ඔබන්න.
addmefast daily bonus page
එකේ තියෙන button එක ඔබලා එක ගන්නත් පුළුවන්. එහෙනම් කොහොමද වැඩේ පට්ට නේද. යාලුවන්ටත් දැනගන්න share කරන්න.අපේ fb page එක like කරන්න. ඒ වගේම youtube චැනල් එක subscribe කරලා සහයෝගය දෙන්න.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *