අනිවාර්යෙන්ම ඇති. අද මන කියන්න හදන්නේ computer එකෙන් viber බවිත කරන්නේ කොහොමද කියලා. හැමතිස්සෙම computer එකේම වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක්ට වගේ මේක ගොඩක් වැදගත්.
මිට කලින් මන් කියල දුන්න සල්ලි දීල ගන්න viber stiker නොමිලේ ගන්න විදිය බැලුවේ නැද්ද.එහෙනම් එක බලන්න මේක ඔබන්න. හරි එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ viber softwere එක download කර ගන්න එක.පහල තියෙන ලින්ක් එක ඔබලා එක download කර ගන්න. ආ කියන්න දෙයක් තියෙනවා මේක computer එකට දාගන්න නම් අනිවරෙන් ඔයාගේ phone එකේ viber app එක තියෙන්න ඕනි.
මේක download කරට පස්සේ එක intall කර ගන්න. දැන් ඔයාගේ phone එකේ data on කරන්න.
computer එකට install කරලා එක open කරගන්න. ඊටපස්සේ ඔයාගේ 4n එකේ viber දාල තියෙන number එක ඉල්ලයි. එතනට නිවැරදිව ඔයාගේ 4n number එක දල ok කරන්න. දැන් ඔයාගේ 4n එකට අංක 4 ක no එකක් ඇවිල්ලා ඇති. එක එන්නේ viber app එකට. එකයි මුලින් data on කරන්න කිව්වේ.
හරි ඉටපස්සේ ඒ අපු no එක ඔයාගේ computer එකේ දාන්න තැනක් ඇති. එතනට දාන්න.
දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ආතල් එකේ chat කර කර ඉන්න තමා.
එහෙනම් ජය වේවා. නැවතත් මේ වගේම ලිපියකින් හමුවෙමු.