Viber For Computer

ඔයාලා ගාව smartphone එකක් තියෙනවනම් viber app එකත් 
අනිවාර්යෙන්ම ඇති. අද මන කියන්න හදන්නේ computer එකෙන් viber බවිත කරන්නේ කොහොමද කියලා. හැමතිස්සෙම computer එකේම වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක්ට වගේ මේක ගොඩක් වැදගත්.
මිට කලින් මන් කියල දුන්න සල්ලි දීල ගන්න viber stiker නොමිලේ ගන්න විදිය බැලුවේ නැද්ද.එහෙනම් එක බලන්න මේක ඔබන්න. හරි එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ viber softwere එක download කර ගන්න එක.පහල තියෙන ලින්ක් එක ඔබලා එක download කර ගන්න. ආ කියන්න දෙයක් තියෙනවා මේක computer එකට දාගන්න නම් අනිවරෙන් ඔයාගේ phone එකේ viber app එක තියෙන්න ඕනි.

මේක download කරට පස්සේ එක intall කර ගන්න. දැන් ඔයාගේ phone එකේ data on කරන්න.
computer එකට install කරලා එක open කරගන්න. ඊටපස්සේ ඔයාගේ 4n එකේ viber දාල තියෙන number එක ඉල්ලයි. එතනට නිවැරදිව ඔයාගේ 4n number එක දල ok කරන්න. දැන් ඔයාගේ 4n එකට අංක 4 ක no එකක් ඇවිල්ලා ඇති. එක එන්නේ viber app එකට. එකයි මුලින් data on කරන්න කිව්වේ.

හරි ඉටපස්සේ ඒ අපු no එක ඔයාගේ computer එකේ දාන්න තැනක් ඇති. එතනට දාන්න.
දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ආතල් එකේ chat කර කර ඉන්න තමා. 
එහෙනම් ජය වේවා. නැවතත් මේ වගේම ලිපියකින් හමුවෙමු.




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • කොලයක් 42ක වරක් නවා හඳට යෑම
    03.04.2018 - 0 Comments
    කොලයක් නවා හඳට යෑම................ දන්නවද සාමාන්‍ය කඩදාසියක් 42ක් නැවුවම හඳට තරම් උස බව? ඒවගේම 103වතාවක්…
  • Viber For Computer
    02.06.2016 - Comments Disabled
    ඔයාලා ගාව smartphone එකක් තියෙනවනම් viber app එකත්  අනිවාර්යෙන්ම ඇති. අද මන කියන්න හදන්නේ computer එකෙන්…
  • how to create viras
    15.12.2015 - 0 Comments
    අද මන් කස්ටියට කියන්නෙ පොඩි ගේමක් දෙන හැටි... හැබැයි ටිකක් විතර භායානකයි... ඔව්වා ගානක් නෑනෙ... ඔන්න…
  • Bad Piggies-android game
    30.12.2015 - 0 Comments
    මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට bad pig ලව. එයාල තමා අපි හදන…
  • story of Jack Ma sinhala
    13.04.2018 - 0 Comments
    උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා. Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ…

Contact Form

Name

Email *

Message *