ඔන්න යාලුවනේ අද මන් කියන්න යන්නේ all in one messaging app එකක් ගැන.අපි සාමාන්යෙන් විවිධ
ආකාරයේ messaging app කියපයක් අපේ android phone එකේ ඉන්ස්ටල් කරලා තියෙනවා. SMS යවන්න වෙනම app එකක්, viber, whatsapp, email යවන්න තවත් app එකක්, social media chat app( උදා:FB messenger,G+,). දැන් මන් කියන්න යන app එකේ මේ හැම ගති ලක්ෂණයක්ම තියෙනවා. ඒ තමයි hangouts.
මේ app එක ඔයාගේ 4න් එකේ දැනටමත් තියෙනවා. සමහර විට ඔය මේක බාවිතා කරලවත් නැතුව ඇති. එත් මේක ගොඩක් වටිනා app එකක්. මොකද මන් ඉස්සෙල්ලා කියපු හැම app එකකම ගතිගුණ
මේ hangouts වලට තියෙනවා.
ඒ කියන්නේ
- ඔයාගේ SMS app එක විදියට මේක set කරන්න පුළුවන්.
- viber,whatsapp වගේ ඔයාගේ දුරකථන අංකය යොදාගෙන msg කරන්න පුළුවන්
- gmail යැවීමේ හැකියාව තියෙනවා
- google+ messaging app එක විදියට use කරන්න පුළුවන්.
කරන්න බැරි එකම දේ තමයි FB messanger app එක විදියට use කරන්න බැරි එක. ඒ වෙනුවට තමයි G+ messaging ලබා දීලා තියෙන්නේ.
මේක බාවිතා කිරීමේ වාසි තමයි එකම app එකක් මගින් කාර්යන් ගොඩක් කරගන්න පුළුවන් apps අතර මාරු වීමට අවශ්‍ය වන්නේ නැ.කාලය ඉතුරු වෙනවා. viber, whatsapp වගේ app ගොඩක් තියෙනකොට ඒවාට අපේ ram එක ගොඩක් වේය වෙනවා.එතකොට 4න් එක slow,stuck වෙන්න පුළුවන් ඒ වගේමbattry බලය ඉක්මනින් අඩු වෙනවා මේවා අපිට අඩු කරගන්න පුළුවන්
හරි අපි දැන් බලමු hangouts අපට අවශ්‍ය ආකාරයට settings හදන ආකාරය
hangouts හරහා SMS යැවීමට පහල screenshot අනුගමනය කරන්න. රතු පාටින් රවුම් කරලා තියෙන ඒවා ඔබන්න.
viber,whatsapp ආකාරයේ app එකක් ලෙස බාවිතා කිරීමට පහත පියවට අනුගමනය කරන්න.
උඩ image එකේ නිල් පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
ඊටපස්සේ මේ වගේ එකක් එනවා. profile photo එකට ඔය කැමතිනම් එකක් දාගන්න.
යට මන් රතුපාටින් රවුම් කරලා තියෙන එක එබුවම පහල තියෙන එක එනවා. ඊටපස්සේ country එක srilanka තෝරලා 4න් නො එක ගහන්න .බින්දුව type කරන්න එපා. මේකත් viber වල 4න් නො එක add කරන විදියම තමා. ඊට පස්සේ ඔයාගේ 4න් එකට sms එකක් එයි. එකේ තියෙන නො එකේ මේකේ type කරලා next කරන්න.ඊටපස්සේ උඩ පොටෝ එකේ නිල් පාටින් රවුම් කරල තියෙන තියෙන customize invites එක ඔබන්න.
customize invites එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.එකේ මන් රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න
ඊටපස්සේ can contact you directly කියන එක ඔබන්න.
gmail යවන්න ඕනි නම් hangouts වලට ගිය ගමන් යටම තියෙන කොළ පට ධන ලකුණ ඔබන්න.ඊට පස්සේ new conversation ඔබන්න. ඊට පස්සේ gmail එක type කරන්න.G+ වලටත් ඒ විදියමයි.
හරි දැන් වැඩේ හරි. කොහොමද hangouts නියමයි නේද?එහෙනම් පහල තියෙන like button
එකත් ඔබන්න ආ. හොදයි කියලා හිතෙනවනම් යාලුවන්තත් දැනගන්න share කරන්න. එහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හම්බෙමු. ජය වේවා.