how to find unknown phone number-dan nethi phone no ekak hoyaganna

unknown phone numberඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ අදුනන් නැති 4n  number එකක් කාගේද කියල
හොයාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ ඉතින් අදුනන් නැති number වලින් කොච්චර call ,msg එනවද කියල. මන් අද ඔයාලට ක්‍රම 3ක් කියල දෙනවා.

1.පලවෙනි ක්‍රමය තම viber හෝ messenger  වල ඒ නො එක තියෙනවද බලන්න. මේ දෙකේ add contact වලට ගිහින් දැන් නැති 4න් නො එක ගහල බලන්න. මේක ඔයාල දන්න දෙයක් නිසා ඒ ගැන මන් වැඩිදුර කියන්නේ නැ.
viber add contact screenshot
2.දෙවෙනි ක්‍රමය තමයි මේ නො එක යොදාගෙන fb account එකක් හදලා තියෙනවද බලන එක.
ඔයාගේ 4න් එකේ තියෙන මොකක් හරි browser එකකින් fb ගිහින් ඔය ලොග් ඉන් වෙලා තියෙනවනම් logout වෙන්න. ඊටපස්සේ forgot password ඔබන්න.

fb login page screenshot
ඊටපස්සේ පහල වගේ එකක් එයි. එකට 4න් නො එක ගහල shearch කරන්න. ඒ නො එකෙන් fb account එකක් තියෙනවනම් පෙන්නයි ඔයාලට.
fb forgot password page screenshot

හරි ඒ වැඩෙත් හරි ගියේ නැති උනොත් අපේ 3 වෙනි පියවරට යන්න වෙනවා. මේක බොහෝ දුරට හරියන ක්‍රමයක් අපි මේකට වෙනම වෙබ් අඩවියක් බවිත කරනවා.  මේ වෙබ් අඩවියේ ලෝකේ ඉන්න පුදගලයන්ගේ contact infomation ගබඩා කරලා තියාගෙන ඉන්නවා. 
3. වෙබ් site එක තමා www.truecaller.com
truecaller screenshot


මේකට ගියාම උඩම ලොකු search bar එකක් පෙනෙයි. එකේ දැන් නැති නො එක ගහන්න. මුලට බින්දුව ගහන්න එපා. ඒ වගේම වම පැත්තේ srilanka(+94) තෝරන්නත් ඕනි. ඊට පස්සේ search button එක ඔබන්න. ඔයා search කරපු නො එක එයාලගේ database එකේ තියෙනවනම් ඔයාලට පෙන්නයි. නැත්තන් sorry තමා.

මෙයාලගේ android app එකත් තියෙනවා. එක ගන්න මේක ඔබන්න මේක ගත්තොත් ලොකු වාසියක් තියෙනවා මොකද දන්නවද අපි දන්නේ නැති නො එකකින් call එකක් එනකොටම එක truecaller database එකේ තියෙනවනම් එයාගේ නම් වැටෙනවා. කොහොමද වැඩේ පට්ට නේද. සමහර වෙලාවට කතා කරන කෙනාගේ පොටෝ එකක් පෙන්න්නන්නත් පුළුවන්
truecaller app screenshot
උඩ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මන් හිතනවා අද කියල දුන්න දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. පහල තියෙන like button එකත් ඔබන්න.
එහෙනම් අයෙත් මේ වගේ සුපිරිම වැඩ කෑල්ලකින් හම්බෙමු.ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • File Commander
    26.02.2016 - Comments Disabled
    menna supirima file manager app ekak. anith file manager app awala nethi godak dewal meke…
  • despicable Me
    03.03.2016 - Comments Disabled
    මෙන්න minion මල්ලිගේ තවත් දුවන game එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට හිමේ තමයි දුවන්න තියෙන්නේ. ලිස්සලා…
  • A/L general test past papers 2014
    25.07.2016 - Comments Disabled
    ඔන්න අද මන් අරගෙන අවේ මේ පාර A/L ලියන අයට වැදගත් වෙන දෙයක්. 2014 පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්තරේ තමයි මේ. උත්තර…
  • save android data-android app
    01.01.2016 - 0 Comments
    andoid phone වල සමහර වෙලාවට අපි දැන් නැතිව පවා විවිද app ක්‍රියාත්මක වෙලා data කැපෙන්න පුළුවන්.…
  • How to hack Hill Climb Racing
    27.09.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්න යන්නේ Hill Climb Racing game එක කොහොමද hack කරන්නේ කියලා.ඒ කියන්නේ…

Contact Form

Name

Email *

Message *