
ඔන්න යාලුවනේ අපි අද කරන්න යන්නේ නොමිලේ ඔයාගේ නමින් වෙබ් අඩවියක් හදන්න. පුද්ගල වෙබ් අඩවියක් තම හදන්න යන්නේ. කරන හැටි මන් වීඩියෝ වලින් දාල තියෙනවා. coding දැනුමක් හෝ වෙබ් design දැනුමක් අවශ්‍ය වන්නේ නැ. සියල්ල සරල සිංහලෙන් විස්තර කරලා තියෙනවා.
අපි හදන්න යන වෙබ්...