අපේ ලයිට් බිල අපිටම බල ගන්න පුලුවන්නම් මරු නේද. එතකොට අපිට අරපිරිමැස්මෙන් විදුලිය බවිත කරන්න වුනත් පුළුවන්
. මෙන්න එකට නියම android appඑකක්. මේකට අපිට ගිය මාසේ ලයිට් බිලත් ඕනි වෙනවා. හරි එකත තට අරන් අන්තිම මීටරේ අංකෙ ගහන්නකෝ පෙර කියන තැනට ඊට පස්සේ දැන් මීටරේ අංකෙ ගහන්න පසු කියන එකට. ok කරාම ඔයාගේ දැනට තියෙන විදුලි බිල ලැබෙනවා. මරු නේද වැඩේ.
එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් download කරන්න.
එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් download කරන්න.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
