how to hack viber

Image result for viberlucky patcher මගින් viber හැක් කරලා  සල්ලි දීලා ගන්න ස්ටිකර් නොමිලේ ගන්න පුළුවන් . මුලින්ම කරන්න තියෙන්නේ පහල download එක ඔබල lucky patcher app එක download කර ගන්න.



download

download කරලා install කරගන්න . ඊට පස්සේ open කරාම ඔයාගේ phone එකේ තියෙන app list එක පේනවා.
එතනින් viber තෝරන්න.
ඊට පස්සේ open menu of patches තෝරන්න.
create modified apk ඔබන්න.
apk rebuilded for inapp and lvl emulation ඔබන්න.
එතන තියෙන chekbox 3 ටම හරි දාන්න.
ඊටපස්සේ යට තියෙන rebuild the app ඔබන්න.

දැන් ඒ app එකෙන් අයින් වෙලා viber open කර ගන්න. ඊට පස්සේ stiker market එකට ගිහින් සල්ලි දීල ගන්න ඕන එක ඔබන්න.
ඊට පස්සේ lucky patcher එකෙන් window එකක් එයි. save purchase for restore එකට හරියක් දාල යෙස්‌ ඔබන්න.
ඊට පස්සේ ඔයාට err msg එකක් එයි. එක ගණන් ගන්න එපා මල්ලි. 
උඩ තියෙන setting icon එක ඔබන්න. එකේ යටම තියෙනවා get purchased stickers එක ඔබන්න.
දෙන වැඩේ හරි. එක download වෙන්න පටන් ගනී.

කොහොමද වැඩේ පට්ටයි නේද.




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

No comments:

Post a Comment

Popular Posts

random post

  • RAM Manager
    26.02.2016 - Comments Disabled
    android wala godak ayata thiyena prasnayak thmai wegaya adu wima ha hira wima. mekata godak ma balapanne.…
  • fiverr E book sinhala
    22.03.2016 - Comments Disabled
    අන්තර්ජාල මුදල්-fiverr ගැන e book  එකක් මෙන්න, මන් ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට නියම…
  • Dont forget your android google account password
    12.06.2016 - Comments Disabled
    මේක ඇත්තටම මන් ලියපු post එකක් නෙමේ. fb දාල තිබ්බ දැක්කා. එක වැදගත් වගේ හිතුන නිසා දැම්මා.…
  • best blogger template
    23.02.2016 - Comments Disabled
    යාලුවනේ මට නියම සුපිරි template එකක් හම්බුනා . මේක හෙන ලස්සනයි.templete එක ගන්න මේක ඔබන්න.මේ templete දාල මන්…
  • Find My lose Phone නැතිඋන phone එකක් හොයාගන්න
    19.08.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ ඔයාගේ 4n එක හොරකම් කරොත් මොකද කරන්නේ කියලා. මන් කලින් කියල දුන්නා smart…

Contact Form

Name

Email *

Message *