Find My lose Phone නැතිඋන phone එකක් හොයාගන්න

find lose mobile ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ ඔයාගේ 4n එක හොරකම් කරොත් මොකද කරන්නේ
කියලා. මන් කලින් කියල දුන්නා smart 4n වලින් sim tracker , google device manager වගේ දේවල යොදාගෙන කොහොමද 4n එක හොයාගන්නේ කියලා. එක බැලුවේ නැත්තන් මේක ඔබල බලන්න.
දැන් මන් කියන්නේ ඕනෑම 4n එකක් නැතිඋනොත් කොහොමද හොයා ගන්නේ ලංකාවේ දැනට තියෙන නිතිය උපයෝගී කරගෙන කියලා. මේකට ලංකාවේ තියෙන ආයතනය තමයි විදුලි සංදේශ නියාමන ආයතනය. TRC කියන්නේ මේකට තමයි.
find lose mobile

ඔය මුලින්ම කරන්න ඕනි පොලිසියේ ඇන්ට්‍රියක් දන්නා ඕනි ඔයාගේ 4n එක නැතිඋනා කියලා.
ඊටපස්සේ ඒ ඇන්ට්‍රියේ copy එක අරන් TRC එකට යන්න ඕනි. නැත්තන් ලිවුමකින් යවන්න පුළුවන් email කරන්න පුලවන්. පන් පල්ලෙහා දල තියෙන්නේ TRC එකේ විස්තර ටික.

TRCSL - General Contact 
Telecommunications Regulatory Commission,
No. 276, Elvitigala Mawatha,
Colombo 08,
WP, Sri Lanka.
Email : dgtsl@trc.gov.lk

Phone : +94 11 2689345

Website : www.trc.gov.lk

4n එක හොයාගන්න නම් ඔයාගේ 4n එකේ imei no එක ඕනි වෙනවා..එක නිසා 4n එක නැති වෙන්න කලින් imei no එක කොහේ හරි ලිය ගත්තොත් හොදයි. imei එක ඔයාගේ 4n එකේ පෙට්ටියේ ගහල තියෙනවා. නැත්තන් *#06#  dial කරලා හොයාගන්නත් පුළුවන්. imei no එක දන්නේ නැ කියල බයවෙන්න එපා. 4n එකේ ඔය අන්තිමට බාවිතා කරපු sim එකේ no එක දුන්නම එයාලට imei no හොයාගන්න පුළුවන්.
ඒ වගේම ඔයාගේ ජාතික හැදුනුම්පත ඕනි වෙනවා ඒ සිම් එක ඔයගෙමයි. කියල හොයාගන්න. sim tracker වගේ ක්‍රමයකින් 4n එක හොරකම් කරපු පුගලයාගේ යම් විස්තරයක් දෙන ගත්තනම් ඒවත් මෙයාලට දුන්නම ටක් ගාල 4න් එක හොයා ගන්න පුළුවන්.
check imei

4න් එක හොයා ගන්න නම් අපේ 4න් එකට ලංකාවේ සිම් එකක් දානකන් ඉන්න වෙනවා. මොකද TRC එකෙන් ලංකාවේ service providers(airtel,dialog,mobitel,etisalat,hutch) ලට කියනවා මෙන්න මේ imei no එකෙන් තියෙන 4n එක නැති උන 4න් එකක් මේ 4n එක ඔයාලගේ sim එකක් දල තියෙනවනම් අපිට කියන්න කියලා. ඊටපස්සේ service providers ලා බලනවා මේ imei නො එක එයාලගේ sim service එක යටතේ තියෙන එකක්ද කියල. එයාල ගාව තියෙනවනම් හොරකම් කරපු පුද්ගලයාගේ details ටික TRC එකට යවනවා . ඊටපස්සේ TRC එකෙන් ලංකාවේ පොලිසියට යවනවා. ඊට පස්සේ පොලිසියෙන් ඒ හොරට දැනුම්දීමක් කරනවා පොලිසියට එන්න කියලා. ඊට පස්සේ ඔයාලගේ 4n එක ඔයාලගේ අතටම හම්බෙනවා.
බලන්නකෝ ලංකාවේ පොලිසිය කොච්චර හොදද කියලා.
find lose mobile

තව දෙයක් කියන්න තියෙනවා. ඔයාල පාවිච්චි කරපු 4n එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි මේක හොරකම් කරපු එකක්ද නැති උන 4න් එකක්ද කියලා. මොකද අන්තිමේදී හොර විදියට අහුවෙන්නේ ඔයාව තමයි.
හරි එහෙනම් මන් හිතනවා අද පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.එහෙනම් පහලින් like එකක් දාලා යාලුවන්ටත් දැනගන්න share කරන්න. අහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හමුවෙමු. ජයවේවා.
මේ post එක facebook මගින් යාළුවන්ට share කිරීමට මෙතන click කරන්න
මේ post එක whatsapp මගින් යාළුවන්ට යැවීමට මෙතන click කරන්න
මේ post එක viber මගින් යාළුවන්ට යැවීමට මෙතන click කරන්න



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • Supercomputers | සුපිරි පරිගණක
    13.04.2018 - 0 Comments
    Supercomputers යනු මොනවාද සහ එහි වර්තමාන තත්ත්වය අපි සාමාන්‍යයෙන් භාවිත කරන පරිගණක විශේෂ සහ විශාල ගණනය…
  • ගෙදරට සුර්ය පැනලයක් හයි කරමු.
    05.04.2018 - 0 Comments
    ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ? අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක…
  • how to add recycle bin to phone
    10.04.2018 - 0 Comments
    Mobile එකට Recycle bin එකක්.Delete උන Photos,Videos,apps,game,sms,connects Recovery කරමු. මුලින්ම…
  • Sinhala Writer | සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න
    13.04.2018 - 0 Comments
    සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය. කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි…
  • Connect mouse and keyboard to Android device
    02.07.2017 - Comments Disabled
    mouse එකයි keyboard එකයි. android device එකකට සම්බන්ද කරන්නේ මෙහෙමයි. මොකක්ද මේ OTG කියන්නේ. how to connect…

Contact Form

Name

Email *

Message *