එහෙනම් card ඒක ගන්න ඕනි අය මේක ඔබල sign up ඔබන්න.
ඊටපස්සේ Prepaid MasterCard® Card කියන ඒක select කරලා sign up ඔබන්න
ඊටපස්සේ එන ඒවාට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න , බොරු ඒවා එහෙම දෙන්න එපා. zip code ඒක හරි postal code ඒක හරි ඕනිනම් google එකේ search කරලා බලන්න. උදා- zip code gampaha
ඊට පස්සේ ඔයාගේ email එකට msg එකක් එවයි. එකේ තියෙන ලින්ක් ඒක ඔබන්න.
ඊටපස්සේ වැඩේ හරි. දැන් ඔයාගේ ගිණුමට ගියාම 0$ කියල පෙන්නයි. සති 2 න් ඔයාගේ ගෙදරටම card ඒක එනවා කොහොමද වැඩේ පට්ටයි නේද? card ඒක අපුගමන් අයෙ website එකට gihin active කරන්න ඕනි card ඒක.
දැන් කොහොමද මේකට සල්ලි දා ගන්නේ . හැබෙයි ඉතින් අපේ ලග තියෙන සල්ලි මේකට දාන්න එපා. මොකද ඒක අපිට පාඩුයි. internet එකෙන් උපයන මුදල් මේකට ද ගත්තොත් තමයි අපිට වාසි. මොකද පහසුවෙන්ම ලංකාවට සල්ලි ගන්න පුළුවන්.
ඔක්කොම කියල දුන්න එකේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන විදියකත් කියා දෙන්නම්කො .
ඒක තමයි fiverr.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
