හදන්නේ ඊට වඩා ලස්සන පාට පාට keyboard එකක් ද ගන්නේ කොහොමද කියල. Spring Go Keyboard මෙන්න මේ app එකෙන් තමයි. අපි මේක කරන්නේ. මේක රෝස පාටට හුරු එකක්. ඒක දැම්මම රෝස පාට මල් ටිකකුත් පෙනෙයි. එහෙනම් වැඩි කතා ඕනි නැ, පහල download කියන ඒක ඔබල වැඩේ කරගන්න යාලුවනේ.
download
මේ ජාතියේම තවත් ඒවා තියෙනවා. ඒවා download කරන්න පහල poto මත click කරන්න.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment