තත්පරයට කොච්චර data වැය වෙනවද කියල.
ඒ විතරක් නෙමේ මේ app එකෙන් දවසට කැපුන data ප්‍රමාණය, සතියට කැපුන , මාසෙට කැපුන data ප්‍රමාණය අපිට පහසුවෙන් බල ගන්න පුළුවන්. මේක ගොඩක් සරල app එකක් ඒ නිසා ram එක ගොඩක් යන නැ. මේ app එකේ size එක wenneth 1.4mb වගේ ප්‍රමාණයක්. එහෙනම් පහළ තියෙන download එක ඔබල වැඩේ කරගන්න යාලුවනේ.
download
නමුත් මේ app එකෙන් data කැපෙන්නේ මොන app එකටද කියල හොයන්න බැ. බය වෙන්න එපා. එකටත් සුපිරි app එකක් තියෙනවා. මේකෙන් නම් ගොඩක් විස්තර බල ගන්න පුළුවන්. අපිට හොරෙන් data කපන app හොයල දෙනවා විතරක් නෙමේ. ඒවාට data යන එක නවත්තන්නත් පුළුවන්. එහෙනම් පහළ තියෙන download එක ඔබන්න.
download





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment