best blogger template

යාලුවනේ මට නියම සුපිරි template එකක් හම්බුනා . මේක හෙන ලස්සනයි.
templete එක ගන්න මේක ඔබන්න.

මේ templete දාල මන් හදපු බ්ලොග් බලන්න මේක ඔබන්න.
ඒක බැලුවද එහෙනම් මේකත් බලන්නකෝ.

ඔය ලින්ක් එකට ගිහින් download කරන්න . text file එකක් තියෙන්නේ. notapade එකෙන් තමයි open වෙන්නේ. ඉටපස්ස්සේ ctrl+a ඔබලා ඔක්කොම select කරන්න. ඉටපසේ ctrl+c ඔබල ඔක්කොම copy කරගන්න. 

ඉටපසේ ඔයාගේ bloger එකට ගිහින් temlete tab එකට gihin ඉටපසේ edit html ඔබන්න. 
ඊට පසේ ඔයාට පේනවනේ html code ගොඩක් තියෙනවා . ctrl+a ඔබල ඔක්කොම select කරන්න.
ඊට පසේ ctrl+v ඔබන්න . එතකොට ඉස්ස්සේලා අපි copy කරගත්තු එක මෙතනට past වෙනවා. 

දැන් ඉතින් දෙයියනේ කියල save template ඔබන්න. 

දැන් viwe බ්ලොග් ඔබල බලන්නකෝ. දැක්කම ඇඩෙනවා නේද යාලුවනේ.

මේකේ menu bar දන්නා html එකට යන්න ඕනි නැ. layout tab එකට යන්නකෝ . එකේ තියෙනවා හරිම ලේසි,

කොහොමද පට්ටම slide එකකුත් තියෙනවා නේද. මරු නේද ඒක.

ඒකට දන පොටෝ වෙනස් කරන්න නම් html එකට යන්න වෙනවා,
මේ ටික කියවල මහන්සිත් ඇතිනේ බොමුද සිතල වතුර වීදුරුවක්
බිව්වද අහෙනම් අයෙ වැඩේ පටන් ගමු.

ඊට පසේ ඔයාගේ බ්ලොග් එකේ අලුත් page හදන්නකෝ. ඊට පස්සේ ඔයාගේ slider එකට දාන්න ඕනි පොටෝ ටික එකට දාල save කරන්න . ඊට පසේ page tabe එකේ ඒ page එකා යටින් viwe කියලා තියෙන ඒක එබුවම අලුත් tab එකක ඒක open උනා නේද. හරි ඒක දැන් එහෙමම තියල bloger එකේ templete gihin edit html ඔබන්නකෝ.

දං html code තියෙන ඒක උද click කරලා ctrl+f ඔබන්නකෝ. දැන් අව නේද search box එකක් වගේ එකක්. එකේ පහල තියෙන වචනේ ගහල enter ඔබන්නකෝ. 
<!-- Featured Content Slider Started -->
දැන් අව නේද එකක්. එකට ටිකක් පහලින් ඇති මේ වගේ තව එකක් <!-- Slide 1 Code Start -->
මේ තමයි පලවෙනි slide එකට අදාල දේවල් ටික. 

<!-- Slide 1 Code Start -->
<div class='fp-slides-items'>
<div class='fp-thumbnail'>
<a href='#'><img src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr0D_AqXeMWHHmso89z2Yayc_-Ei4rp4yBN5ciOBnh-PY88I1fDce_x4w458yLo1k9zKYdMqLTOOnUZdFgaYyn7xze66laTdiMxwDvtBbjLc9tWYsxk01-2YHBFZmf7Y3oe5TI3A9w0TWS/s1600/1.jpg'/></a>
</div>
<div class='fp-content-wrap'>
<div class='fp-content'>
<h3 class='fp-title'>
<a href='#'>This is default featured slide 1 title</a>
</h3>

මන් රතු පට කරලා තියෙන ඒක පේනවා නේද යාලුවනේ. ඒක අයින් කරලා ඒක වෙනුවට අපේ අලුත් පොටෝ එකේ ලින්ක් ඒක දන්න ඕනි. දැන් කොහොමද දෙයියනේ අපේ පොටෝ එකේ ලින්ක් ඒක හොයා ගන්නේ. ඇයි දෙයියනේ අපි තව tab එකක open කරගත්තා මතකද. අපේ පොටෝ තියෙන page ඒක . එකට ගිහින් අවශ්‍ය පොටෝ එක උද තියලා right කරන්නකෝ ඇ. copy image url කියල එකක් අව නේද. ඒක ඔබන්නකෝ . ඊට පස්සේ edit html gihin මන් රතු පාට කරලා තියෙන ඒක වෙනුවට ඒක past කරගන්න. 

මේක කියවල මහන්සි නේද . පොඩි ad එකක් තියෙනවා
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න. ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.

හරි එහෙනම් අයෙ වැඩේ පටන් ගමු.
එහෙනම් save templete ඔබන්නකෝ. දැන් වැඩේ හරි. viwe බ්ලොග් ඔබල බලන්න slider එඅක්ට අපේ අලුත් පොටෝ එඅක් අවද කියල. ඒත අපි ඒක පොටෝ එකයි දෙම්මේ ඇ. අනිත් ඒවත් ඒ විදියටම ද ගන්න ඇ. 
<!-- Slide 2 Code Start -->
<!-- Slide 3 Code Start -->
මේ විදියට 5 ට යනකන්න්ම තියෙනවා.

එහෙනම් ඉතුරු ටික කරගන්න පුළුවන්නේ යාලුවනේ. 
මේ ජාතියේ තවත් ඒක ඒක පාට වලින් තවත් templete ගොඩක් තියෙනවා. ඒවත් try කරලා බලන්න ඕනි නම් මේක ඔබන්න, මේවා හදන්නේ ඇත්තටම ලංකාවේ මාමා කෙනෙක්. 
මගේ note pad txt file ඒක downlod කර ගන්න බැරි යාලුවෝ ඉන්නවනම් මේ ක ඔබල යන්න . එකේ download කියල එකක් ඇති ඒක ඔබන්න. එතකොට zip file එකක් එන්නේ. එකේ ඇති xml file එකක් . එකෙන් වැඩේ කරගන්න පුළුවන්.
යටින් coment එකක් දාගෙන යන්න ඇ. 
එහෙනම් තවත් මේ වගේ thred එකකින් හමුවෙමු. 
ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *