potoshop ගැන ඉතින් දැන් නැති කෙනෙක් නැ. නමුත් potoshop android app ඒක ගැන නම් සමහරු ද
න්නැ. මේකත් ඉතින් සුපිරිම app එකක් තමා. මේක 41 mb වගේ වෙනවා. ට්කක් ලොකුයි වගේ නේද. ඔව් මේකේ වේද කලි ගොඩක් තියෙනවා. හැබැයි computer එකේ වගේ නම් වැඩ කැලි දාන්න අමාරුයි. එහෙනම් වැඩි කතා ඕනි නැ. පහල ලින්ක් එකෙන් ගිහින් download කරගන්න.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
