How to send app to other phone

apk share app iconඔන්න අද මන් කියල දෙන්න යන්නේ අපේ android phone එකේ එකේ install කරලා තියෙන app එකක් කොහොමද වෙන phone එකකට යවන්නේ කියලා. අපි ලග apk file එක තියෙනවනම් එක යැව්වම අනිත් 4n එකේ ඒ app එක install කරන්න පුළුවන්. එත් අපි playstore එකෙන් ගන්න app වල apk එක අපි ලග නැනේ. දැන් තව කෙනෙක් කියයි superbeem app එකෙනුත් app යවන්න පුළුවන්නේ කියල ඔව් එකෙනුත් යවන්න පුළුවන්. නමුත් එකෙන් යවන්න පුළුවන් phone එක අපි ගත්තට පස්සේ දාපු apps විතරයි. (කාටහරි superbeem download කරන්න ඕනි නම් මේක ඔබන්න.)  මන් මේ කියන app එකෙන් system app පවා යවන්න පුළුවන් . ඒ කියන්නේ call, message,keybord,drivers වගේ දේවල්. ඒ විතරක් නෙමේ මේ app එක යවන්න අපිට ඕනි ක්‍රමයක් බවිත කරන්න පුළුවන්. bluetooth,superbeem,viber,whatsapp, මේ වගේ ඕනි ක්‍රමයකට. එහෙනම් පහල තියෙන How to send app to other phone කියන ලින්ක් එක ඔබලා download කරගන්න


How to send app to other phone


app එකට ගිය ගමන් මේ වගේ එකක් එයි . එක close කරන්න. නිල් පට button එක ඔබන්න.
apk share app screenshot
ඊට පස්සේ ඔයාගේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන app ටික පෙන්නයි.
apk share app screenshot
system app ටික ඕනි  නම් උඩ තියෙන show system app කියලා තියෙන එකට වම පැත්තේ පොඩි කොටුවක් තියෙන්නේ එක ඔබන්න. 
apk share app screenshot
ඊටපස්සේ ඔයාට යවන්න ඕනි app එකක් උඩ ඔබල යට තියෙන send කියන එක ඔබන්න. 
apk share app screenshot
ඊටපස්සේ මේ විදියට ඔයාලගේ සුපුරුදු share window එක එයි. ඔයාට ඕනි විදියට දැන් app එක යවන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් පහලින් like එකක් දල අපේ page එකට set වෙන්න. එහෙනම් ජය වේවා

 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • Giveaway from gearbest | මෙන්න තෑගි දිනාගන්න අවස්ථාවක්.
    04.05.2018 - 0 Comments
    මෙන්න යාලුවනේ ඔයාලය gearbest වෙතින් තෑගි දිනා ගන්න අවස්ථාවක්.ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. 1. පහල…
  • lk lottery
    15.12.2015 - 0 Comments
    මෙන්න යාලුවනේ ලංකාවේ ඕනෑම ලොතරැයියක් මේ app එකෙන් ඉතා පහසුවෙන් සිංහලෙන් බලාගන්න පුළුවන්. පත්තර පෙරලා…
  • Smart music LED bulb |  සින්දු අහන්නයි alarm තියන්නයි පුළුවන් bulb එක.
    18.04.2018 - 0 Comments
    click here to buy Smart music LED bulb gearbest coupon code = GBOKL1 ඔන්න යාලුවනේ අපි අද…
  • අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා පද්ධතියක්
    10.04.2018 - 0 Comments
    PLC NVR CCTV Camera kit review sinhala මෙන්න යාලුවනේ අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා…
  • get fb like free
    31.01.2016 - Comments Disabled
    ඔයාගේ fb poto වලට , fan page වලට ඒක පාර like ගොඩක් ගන්න අසද? එකපාරම like 1000ක් වගේ. එහෙනම් පහල ලින්ක්…

Contact Form

Name

Email *

Message *