Bad Piggies-android game

මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට
bad pig ලව. එයාල තමා අපි හදන වාහනේ එලවන්නේ. අපිට ඕනි විදියට පෙට්ටි  දාල රෝද හයි කරලා, තව ඒක ඒක කැලි ගොඩක් හයි කරන්න පුළුවන්. බිමින් යන ඒවා විතරක් නෙමේ උඩින් යන plan පවා අපිට හදන්න පුළුවන්. බැලුන් හයි කරලා උඩින් යවන්නත් පුළුවන්. සමහර වෙලාවට වාහනේ ඇතුලේ ඉන්න අය බයේ කැගහන වෙලාවලුත් තියෙනවා. මේකත් සුපිරිම ගේම් එකක් තමයි. cartoon ගතියක් තමා තියෙන්නේ. එහෙනම් පහල තියෙන downlod කියන වචනේ ඔබන්න. එහෙනම් ජය වේවා.
download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

No comments:

Post a Comment

Popular Posts

random post

  • Viber For Computer
    02.06.2016 - Comments Disabled
    ඔයාලා ගාව smartphone එකක් තියෙනවනම් viber app එකත්  අනිවාර්යෙන්ම ඇති. අද මන කියන්න හදන්නේ computer එකෙන්…
  •  TTI past papers-NDES-National Diploma in Engineering Sciecnces
    24.10.2016 - Comments Disabled
    අපිව subscribe කරලා සප් එකක් දෙන්න. TTI past papers            …
  • Addmefast Get Free Facebook Likes
    19.05.2017 - Comments Disabled
    මෙන්න එක පාර like ගොඩක් ගන්න ක්‍රමයක්.කොච්චර අනිත් අයට like දැම්මත් ඔයාට like නැද්ද.ඔන්න මන් දැන් කියන්න…
  • car amplifier review in sinhala
    28.07.2017 - Comments Disabled
    car amplifier unboxing review in sinhala.  car amplifier price in sri lanka . car amplifier USb, SD,…
  • ඔන්ලයින් වැඩ කරලා ගොඩයන්නේ කොහොමද ?
    31.03.2018 - 0 Comments
    මුලින්ම කියන්න ඕනි මේක මගේ කතාවක් නෙමේ . මට වඩා emoney ගැන දන්නා කෙනෙක්ගේ කතාවක් සතියක් තිස්සේ එක දිගට ආව…

Contact Form

Name

Email *

Message *