how to root

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නක් වශයෙන් ඔබට මූල (Root) කිරිම ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කිරිමට අවශ්‍යතාවයක් නැහැ. අපේ භාෂාවෙන් කිවහොත් බොහෝ දෙනෙක් තමන්ගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය හෝ ටැබිලට් පරිගණකය මූල (Root) කරගැනීමට මාර කට්ටක් තමයි කන්නේ. ඵ්හෙම මූල (Root) කරගැනීමටත් පරිගණකයක් අවශ්‍ය වෙනවා. 


නමුත් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ, පරිගණකයක් නොමැතිව ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය මගින්ම මූල (Root) කරගන්නා ආකාරය පිලිබඳවයි. මේ සඳහා ජනප්‍රිය යෙදුමි (Apps) කිහිපයක් තියෙනවා. පහතින් ඵක් ඵක් යෙදුම (App) හා ඵමගින් දුරකථනය මූල (Root)  කරගන්නා ආකාරය පිලිබඳව පියවර මගින් සරලව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔබට පුලුවන් පහත ආකාර වලින් ඵකක් තොරාගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය ඉතාමත් පහසුවෙන්ම මූල (Root)  කරගන්න. 

*මේ සඳහා මුලින්ම ඔබගේ දුරකථනය පහත පරිදි  "Unknown Sources" යන්න සක්‍රීය කරගන්න. (Setting > Security > Unknown Sources

#1. How to Root Android Without Computer PC – Framaroot App

  • framaroot_1.9.3.apk ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
  • Framaroot ඕපන් කරලා “Install Super Su” කියන එක තෝරන්න. ඉන් පසුව පහළින් ඇති Exploit වලින් මුල්ම Exploit එක තෝරන්න. (ඵම Exploit ඵක මගින් Root කිරිමට නොහැකි වුයේ නමි වෙනත් ඵකක් ලබා දී උත්සහකර බලන්න.)
  • දුරකථනය නිවැරැදිව Root වී ඇත්නමි Success … Superuser and su binary installed. You have to reboot your device යන්න දර්ශනය වනු ඇති අතර දුරකථනය Reboot කිරිමෙන් පසුව SuperSU යෙදුම ඔබගේ දුරකථනයෙහි ස්ථාපනය වී තිබෙනු දැකිය හැකි වනු ඇත. 
  • Root නොමැතිනමි  Failed … Try another exploit if available” යනුවෙන් දර්ශනය වන්නේ නමි ඔබගේ දුරකථනයට මෙය සහය දක්වන්නේ නැත.
Framaroot හි Exploit දහය දක්වනු ලබන දුරකථන
  • Sam (Exynos devices only)
  • Frodo (Exynos devices only)
  • Gimli (Omap36XX devices only)
  • Merry (Exynos devices only)
  • Aragorn (Samsung devices only)
  • Legolas (Samsung devices only)
  • Gandalf (Qualcomm devices only)
  • Boromir (Mediatek devices only)
  • Pippin (K3V2 devices only)
  • Gollum (AMLogic devices only)
  • Faramir (Mediatek devices only)
  • Barahir (Mediatek devices only)



#2. How to Root Android Without Computer PC – Universal AndRoot 

  • Universal AndRoot.apk ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
  • Universal AndRoot  යෙදුම ඕපන් දැනට ඇති ඇන්ඩ්‍රොයිඩි සංස්කරණය තෝරාන්න.
  • Root යන්න ලබාදෙන්න.


#3. How to Root Android Without Computer PC – Towelroot App

  • Towelroot.apk ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
  • "Make ra1n" යන්න ලබාදෙන්න.
  • පසුව PlayStore වෙතින් SuperSU යෙදුම ස්ථාපනය කරගන්න. 


#4. How to Root Android Without Computer PC – IRoot 

  • iRoot.apk ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
  • Start Root යන්න ලබාදෙන්න. (Root කිරිමට පෙර ඔබගේ දුරකථනයෙහි අන්තර්ජාල සබඳතාවය ක්‍රීය කොට තැබීමට වගබලගන්න. )

#5. How to Root Android Without Computer PC – KingRoot

  • KingRoot-4.0.0.233.apk ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
  • Root යන්න ලබාදෙන්න. (Root කිරිමට පෙර ඔබගේ දුරකථනයෙහි අන්තර්ජාල සබඳතාවය ක්‍රීය කොට තැබීමට වගබලගන්න. )


ඔබගේ දුරකථනය නිවැරැදිව වී ඇත්දැයි පරික්‍ෂාකර යන්නේ කොහොමද 

  • Root Checker Basic 5.2.7.apk  ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.


  • Root Checker යෙදුම ඕපන් කර VERIFY ROOT යන්න ලබාදෙන්න.


  • පහත පරිිදි Congratulations! This Device has root accsess ! දර්ශනය වේ නමි ඔබගේ දුරකථනය නිවැරැදිව වී ඇත.






Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

No comments:

Post a Comment

Popular Posts

random post

  • Sinhala Writer | සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න
    13.04.2018 - 0 Comments
    සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය. කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි…
  • RAM Manager
    26.02.2016 - Comments Disabled
    android wala godak ayata thiyena prasnayak thmai wegaya adu wima ha hira wima. mekata godak ma balapanne.…
  • save android data-android app
    01.01.2016 - 0 Comments
    andoid phone වල සමහර වෙලාවට අපි දැන් නැතිව පවා විවිද app ක්‍රියාත්මක වෙලා data කැපෙන්න පුළුවන්.…
  • find lose phone by using google device manager
    24.07.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ නැති උන 4n එකක් හොයාගන්න තවත් ක්‍රමයක්. මේක මන් කලින් කියල දුන්න වගේ…
  • cd rom ඉබේම ඇරෙන වයිරස් එකක් හදමුද?
    16.06.2016 - Comments Disabled
     ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු…

Contact Form

Name

Email *

Message *