bad pig ලව. එයාල තමා අපි හදන වාහනේ එලවන්නේ. අපිට ඕනි විදියට පෙට්ටි දාල රෝද හයි කරලා, තව ඒක ඒක කැලි ගොඩක් හයි කරන්න පුළුවන්. බිමින් යන ඒවා විතරක් නෙමේ උඩින් යන plan පවා අපිට හදන්න පුළුවන්. බැලුන් හයි කරලා උඩින් යවන්නත් පුළුවන්. සමහර වෙලාවට වාහනේ ඇතුලේ ඉන්න අය බයේ කැගහන වෙලාවලුත් තියෙනවා. මේකත් සුපිරිම ගේම් එකක් තමයි. cartoon ගතියක් තමා තියෙන්නේ. එහෙනම් පහල තියෙන downlod කියන වචනේ ඔබන්න. එහෙනම් ජය වේවා.
download










Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
