ඔන්න අද මම දෙන්න යන්නේ වැඩට යන අයට,වැඩට යන්න ඉන්න අයට වැදගත් වෙන දෙයක්.job එකකටapply කරනවා නම් අනිවාර්යෙන්ම cv එකක් දෙන්න වෙනවනේ. cv ඒක කියන්නේ අපේ සම්පුර්ණ විස්තර පත්‍රිකාව . මන් ගාව තියෙනවා cv format කිහිපයක් . මේක word file එකක් විදියට තියෙන්නේ. application ඒක වගේ හදල තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඔයාලගේ විස්තර ටික දාගන්න විතරයි. ඔයාලට මේක අතින් type කරගන්න ගියානම් ගොඩක් වෙලා යනවා. කට හරි දීල type කරගත්තත් කියක් හරි දෙන්න වෙනවනේ. ඔයාට තියෙන්නේ අවශ්‍ය තැන් වලට ඔයාගේ විස්තර ටික දාල print කරන්න දෙන්න විතරයි.
download cv 1
download cv 2
මෙතන cv 2 ක් තියෙනවා යාලුවනේ. එකක ඔයාට උදාහරණයක් ලෙස කුසල් ජනිත් පෙරේරාගේ විස්තර ටික දාල පුරවල තියෙන්නේ. මේක වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න. අපේ website ඒක bookmark කරලා තිය ගත්තනම් ඔයාට තවත් ලේසි. එහෙනම් තවත් මේ වගේම post එකකින් අයෙත් හම්බෙමු. එකේනං ජය වේවා.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
