මෙන්න යාලුවනේ මන් අන්තර්ජාලයේ පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට නියම ebook එකක් හම්බුනා.english ඉගෙන ගන්න අස අයට මේක ගොඩක් වැදගත් වෙයි. spoken english තමයි මේකේ ගොඩක්ම තියෙන්නේ. හැබෙයි. ඉතින් සුද්ද සිංහලෙන්ම ඔක්කොම තියෙනවා. කොල්ලන්ගේ බෂාවෙන්. හි හි. ඇ හින්ද බය වෙන්න දෙයක් නැ. මාත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. එහෙනම් පහල තියෙන download ඒක ඔබන්න.
download english ebook
එහෙනම් යාලුවන්ටත් දෙනගන්න්න share කරන්න. එහෙනම් ජය වේවා.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
