Top developer CamScanner -Phone PDF Creator

මෙන්න මේක නම් ගොඩක් වැදගත් වෙන app එකක් . office වල වේද කරන තමා ගොඩක්ම. ඔය හිතන්නකෝ ඔයාට අහදිස්සියේම මොකක් හරි කොලයක් scan කරගන්න උනා කියලා. මේ app තියෙනවනම් පටස් ගල පොටෝ එකක් ගහලා කොලයේ කෙළවරවල් හරියට හද ගෙන හරියක් තියෙනවා ඒක click කරාම කළු සුදු වෙලා හොදට පැහැදිලි වෙනවා. අපිඅ මේක pdf හරි නෙත්තම් පොටෝ එකක් විදියට හරි save කර ගන්න පුළුවන්. දැන් අලුතෙන් එන sony phone වල නම් මේ app ඒක තියෙනවා.නැති අය පහල ලින්ක් එකෙන් ගිහින් download කරගන්න.

 download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • Snowboard Party
    26.02.2016 - Comments Disabled
    meka nam hima matha lissa yame game ekak. lankawe apita nam hime lissa yanawa kiyanne hinayak thamai.…
  • SIKEMEI A1 Smart Watch Unbox Review sinhalen
    04.04.2018 - 0 Comments
    මෙන්න යාලුවනේ apple watch එක වගේම අඩු මුදලට තියෙන smart watch එකක් . ඒ ගැන සම්පුර්ණ විස්තරය මෙන්න. මේකට…
  • programming මුල ඉදන් ඉගෙන ගන්න ලේසිම විදියක්
    31.03.2018 - 0 Comments
    ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්.…
  • payoneer
    15.01.2016 - Comments Disabled
    ඔන්න අද මන් කියල දෙන්න යන්නේ නොමිලේම කොහොමද debit card එකක් ගෙදරටම ගේනවා ගන්නේ කියලා. මේක ඇත්තටම ලංකාවේ card…
  • how to unlock android device without password or pattern lock
    22.07.2017 - Comments Disabled
    #Pattern_lock එක හරි  #Password එක හරි අමතක වෙච්ච phone එකක data ලොස්ට් කරගන්නේ නැතුව #Lock එක අරින…

Contact Form

Name

Email *

Message *