find sinhala meaning

මෙන්න යාලුවනේ මන් අද අරගෙන අවේ ඉන්ටනෙට් යනකොට ඕනිම වෙන දෙයක්. ඉන්ටනෙට් යනකොට
අපි දන් නැති english වචන තිබ්බොත් ඒවගේ සිංහල තේරුම පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඊතලය ඒ වචනය උඩට අරන් යන්න විතරයි. එතකොටම සිංහල තේරුම පෙන්නුම් කරනවා.

හැබෙයි මේ වැඩේට chrome browser එක තියෙන්න ඕනි..chrome app එකක් තියෙනවා එක ද ගත්තම වැඩේ හරි. එහෙනම් පහල ලින්ක් ඒකෙන ගිහින් එක ද ගන්න
 https://chrome.google.com/webstore/detail/sinhala-meaning/hmplmhgmkhfmeklphcoolkigpedemhdh

එක ද ගත්තම උඩ දකුණු පැත්තේ icon එකක් ඇවිල්ල ඇති. දැන් වෙබ් site එකකට ගිහින් english වචනයක් උඩට ඊතලය අරන් යන්නකෝ. දැක්කද සිනහලෙන් තේරුම පේනවා. කොහොමද වැඩේ පට්ට නේද.



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • invite all fb friends for page
    19.04.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ අද මන කියල දෙන්න යන්නේ ඔයාලගේ fb page එකට ඔයාගේ friends ල ඔක්කොම එකපාර invite කරන හැටි. මේ වැඩේ…
  • find sinhala meaning
    26.03.2016 - Comments Disabled
    මෙන්න යාලුවනේ මන් අද අරගෙන අවේ ඉන්ටනෙට් යනකොට ඕනිම වෙන දෙයක්. ඉන්ටනෙට් යනකොට අපි දන් නැති english වචන…
  • lanka light bill
    26.02.2016 - Comments Disabled
    අපේ ලයිට් බිල අපිටම බල ගන්න පුලුවන්නම් මරු නේද. එතකොට අපිට අරපිරිමැස්මෙන් විදුලිය බවිත කරන්න…
  • mobile tripod review sinhalen
    28.07.2017 - Comments Disabled
    what is tripod mobile tripod how to use mobile tripod price in sri lanka mobile tripod review sinhalen…
  • English Tense 12-Sinhala
    06.01.2016 - Comments Disabled
    මෙන්න යාලුවනේ මන් නිකන් ඉන්න ගමන් english tense 12 වගුවකට දාලා හැදුවා. මේක ගොඩක් සරලව තමා හැදුවේ. ඕන කෙනෙකුට…

Contact Form

Name

Email *

Message *