ඔන්න අද මන් කියල දෙන්න යන්නේ අපේ android phone එකේ එකේ install කරලා තියෙන app එකක් කොහොමද වෙන phone එකකට යවන්නේ කියලා. අපි ලග apk file එක තියෙනවනම් එක යැව්වම අනිත් 4n එකේ ඒ app එක install කරන්න පුළුවන්. එත් අපි playstore එකෙන් ගන්න app වල apk එක අපි ලග නැනේ. දැන්...