මේ app එක දැන් වැඩ කරන් නැ.අලුත් app එක ගන්න මේක ඔබන්න.
මෙන්න යාලුවනේ අද මන් ගෙනාවේ මේ දවස වල ගොඩක් ප්‍රසිද්ද prisma app එක . එක මෙච්චර කල්
තිබ්බේ apple වලට විතරයි. දැන් android වලටත් මේකේ beta version එක ඇවිල්ල තියෙනවා. එහෙනම් වැඩි කතා ඕනි නැ. පහල ලින්ක් එකෙන් ගිහින් download කර ගන්න. apple උන්ට ඇඩේන්නම share කරන්න ඇ.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
