මේකෙන් අපිට ලැබෙන වාසිය තමා එකම app එකකින් fb msg හා sms කිරීමේ හැකියාව. එම නිසා අපිට app දෙක අතර මාරු වෙන්න අවශ්‍ය නැ. sms එකක් ආපු ගමන් chat head එක එහෙමත් නැත්තන් අර බෝලයක් වගේ එක එන නිසා වෙන වැඩක් කරන ගමන් උනත් පහසුවෙන් sms කිරීමේ හැකියාව තිබෙනවා. මේකේ වාසි වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. පලවෙනි අවාසිය තමා අපි සාමාන්යෙන් sms යවනකොට අන්තිමට යවන්න ඕනි කොයි sim එකෙන්ද කියලා select කරන්න ඕනිනේ. නමුත් අපිට මේකෙන් එහෙම තෝරන්න බැ. notification bar එකේ අපි select කරලා තියෙන sim එකෙන් තමයි sms එක යන්නේ. අනිත් අවුල තමයි delevery report එකත් එන්නේ නැ. මන් try කර එක හදාගන්න පුලුවන්ද කියලා . නමුත් මටත් හොයා ගන්න බැරි උනා එක. එක හොයාගත්ත යාලුවෙක් ඉන්නවනම් පහලින් comment කරන්න අනිත් අයටත් දැනගන්න.
හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අලුත්ම mesenger update එකේ තමයි මේ අවස්ථාව අපිට දීලා තියෙන්නේ. මුලින්ම ඔයාගේ appstore එකට ගිහින් messenger app එක update කර ගන්න. නැත්තම් මේක ඔබන්න
install කරට පස්සේ පහල රූපේ තියෙන විදියට sms කියන එක ඔබන්න. sms කියල එකක් නැත්තන් phone එක restart කරලා බලන්න.
sms කියන එක එබුවම මේ වගේ එකක් එනවා.
ඊට පස්සේ නිල් පාටින් තියෙන turn on කියන එක එබුවාම පහල වගේ එකක් එයි.
ඊට පස්සේ ok කියන එක ඔබන්න.
ඊට පස්සේ එන එකේ මොකක්වත් ඔබන්න එපා. දැන් වැඩේ හරි. දැන් ඔයාට sms යවන්න බලන්න mesenger app එකෙන් පුළුවන්.
කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් යටින් like එකකුත් දාල යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙන යන්න. අයෙත් මේ වගේ වැඩ කෑල්ලකින් හම්බෙමු