
ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්. programming language ම තියෙනවා බර ගානක්. java, c,c++,python,c#,php. මේ වගේ ගොඩක් තිබ්බට basic දේවල් ඔක්කොම එකයි. syntax, keyword වගේ පොඩි දේවල් ටිකක්...