ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්. programming language ම තියෙනවා බර ගානක්. java, c,c++,python,c#,php. මේ වගේ ගොඩක් තිබ්බට basic දේවල් ඔක්කොම එකයි. syntax, keyword වගේ පොඩි දේවල් ටිකක් තමා වෙනස් වෙන්නේ.
ඔන්න අද අපි කියන්න යන්නේ programming ගැන කිසිම දෙයක් දාන්නේ නැති කෙනෙකුට යන්න පුළුවන් පාත් එකක්. පහලම තැන ඉදලා user managment system එකක් හදන තත්වයට ඉගෙනගන්න පුළුවන් totorial සෙට් එකක් තියෙනවා. බයවෙන්න එපා මේකට සල්ලි ගන්නේ නැ. මාත් මේ තැන් තැන් වලින් හොයාගත්තු දේවල් ටිකක් තමා ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. අවශ්‍ය කරන්නේ ඔයාලගේ උත්සාහය විතරයි.
මුලින්ම අපි ඉගෙන ගන්න යන්නේ වෙබ් programming පැත්ත මොකද එක ටිකක් ලේසි ඔයාලට ඉගෙන ගන්න.ඒ නිසා පටන් ගන්න කෙනෙක් විදියට HTML/CSS ඉගෙනගත්තොත් හොදා. නමුත් html , css කියන්නේ programming language නෙමේ. එත් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් මෙතනින් පටන් ගන්නවානම් හොදයි. ඔයාට තවත් basic විදියටම යන්න ඕනි නම් blogger , wordpress වගේ CMS එකක් බවිත කරන්න.. මේ දේවල් හරියට තේරුම් ගත්තොත් ඒ කියන්නේ වෙබ් අඩවියක් කොහොමද වැඩ කරන්නේ කියාවලිය කොහොමද කියල තේරුම් ගත්තොත් ඔයාලට PHP ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්.
අනික මේවා notepad එකක් අරන් type කරන ඒවා නෙමේ කෙලින්ම project එකක් ම තම හදන්නේ.
එහෙනම් වැඩි කතා ඕනි නැ අපේ STEP ටික බලමු..
STEP 1 - blogger වලින් professional වෙබ් අඩවියක් හදන හැටි ගැන තියෙන වීඩියෝ සෙට් එක මෙන්න.
STEP 2 - HTML , CSS ගැන තියෙන වීඩියෝ සෙට් එක මෙන්න
STEP 3 - PHP ගැන basic පාඩම් මාලාව
STEP 4 - PHP වලින් user managment system එකක් හදන වීඩියෝ සෙට් එක මෙන්න
මෙතන තියෙන්නේ ස්ටෙප් 4 ක් උනාට ඔයාට මේවා ටික බලල ඉගෙනගන්න ටිකක් දවස් යයි. එහෙනම් යාලුවනේ. ඔයගොල්ලන්ට ජය වේවා. අයෙත් මේ වගේ පොස්ට් එකකින් සෙට් වෙමු. අපේ youtube චැනල් එක okkomameke එකත් subscribe කරන්න අමතක කරන්න එපා.






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment