Mobile එකට Recycle bin එකක්.Delete උන Photos,Videos,apps,game,sms,connects Recovery කරමු.
මුලින්ම යාළුවො ඔක්කොටම සුභ දවසක් වේව කියනව.
හරි මම අද ගෙනාව ඔයාලට සුපිරි app එකක්.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි බැරිවෙලා delete උන data ආය ගන්නෙ කොහොමද කියල.
ඉතින් මීට පස්සෙ මේ app දාගත්තට පස්සෙ දුකවෙන්නදෙයක් නෑ.
මේක හරියට අපේ computer එකේ recycle bin එක වගෙ තමයි.මේ ඇප් එකේ options ටිකක් බලමු.
*deleted images, videos, audio, documents, SMS, contacts. Recovery කරගන්න පුළුවන්
Apps uninstall කරන්න පුළුවන්
internet connection අවශ්‍ය නැත
Root කර තිබීම අත්‍යවශ්‍ය නැත.
මෙන්න එහෙනම් මේ සුපිරි app එකේ link එක.
https://play.google.com/store/apps/details?id=mobi.bihu.trash&hl=en&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dgt+trash+app&pcampaignid=APPU_1_v3usWsTrBsXO0gTavo64Dg






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment