තමන්ගෙ phone එකේ විස්තර දැනගමු
මුලින්ම යාලුවො ඔක්කොටම සුභ උදෑසනක් , ආයුබෝවන් කියල පිලිගන්නව.
අද මම කතාකරන්නෙ ඔයාගෙ phone එකේ විස්තර බොහොම පහසුවෙන් බලාගන්න ක්‍රමයක් ගැන.මේකට CPU-Z කියන application එක ඔයාගෙ phone එකට install කරගන්න ඕනි. ඊට පස්සෙ ඒ app එක පාවිච්චි කරල ඔයාගෙ phone එකේ විස්තර බලා ගන්න පුලුවන්.
ඒ ඇප් එක පාවිච්චි කරල බලාගන්න පුලුවන් විස්තර කිහිපයක් පහලින් දාල තියෙන්නෙ.
*ඔයාගෙ phone එකේ chipset එක
*CPU එක, ඒක වැඩකරන හැටි
*Battery එකේ තත්වය.
*Sensors පිලිබඳ විස්තර
මේ මම කිව්වෙ CPU-Z app එකෙන් බලාගන්න පුලුවන් විස්තර කිහිපයක්.
තව ගොඩක් විස්තර මේ app එක පාවිච්චි කරල ඔයාට බලාගන්න පුලුවන්.
මෙන්න app එකේ link එක:-
https://play.google.com/store/apps/details?id=com.cpuid.cpu_z&hl=en&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dcpu-z+ap&pcampaignid=APPU_1_03DAWpGwDsO_0ATWxLaQBw






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment