get fb like free

ඔයාගේ fb poto වලට , fan page වලට ඒක පාර like ගොඩක් ගන්න අසද?
එකපාරම like 1000ක් වගේ. එහෙනම් පහල ලින්ක් එකෙන් ඇවිත් register වෙන්න යාලුවනේ.  

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

payoneer

ඔන්න අද මන් කියල දෙන්න යන්නේ නොමිලේම කොහොමද debit card එකක් ගෙදරටම ගේනවා ගන්නේ කියලා. මේක ඇත්තටම ලංකාවේ card එකක් නෙමේ. මේක එංගලන්තේ සමාගමක්. මේක master card එකක්. bank card එකක්ම තමයි. internet money කරන අයටනම් ගොඩක් වටිනවා මේක මොකද paypal එකෙන් ලංකාවට සල්ලි ගෙන්න බැනේ. මේ card ඒක commercial atm එකකට දාල පටස් ගල සල්ලි ගන්න පුළුවන්. ඒ නැතත් මේ card එකක් අරන් තියාගන්න ඒක හොදයි. නිකන් දෙන ඒකනේ ඉතින්.

එහෙනම් card ඒක ගන්න ඕනි අය මේක ඔබල sign up ඔබන්න.


ඊටපස්සේ  Prepaid MasterCard® Card කියන ඒක select කරලා sign up ඔබන්න
ඊටපස්සේ එන ඒවාට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න , බොරු ඒවා එහෙම දෙන්න එපා. zip code ඒක හරි postal code ඒක හරි ඕනිනම් google එකේ search කරලා බලන්න. උදා- zip code gampaha
ඊට පස්සේ ඔයාගේ email එකට msg එකක් එවයි. එකේ තියෙන ලින්ක් ඒක ඔබන්න.
ඊටපස්සේ වැඩේ හරි. දැන් ඔයාගේ ගිණුමට ගියාම 0$ කියල පෙන්නයි. සති 2 න් ඔයාගේ ගෙදරටම card ඒක එනවා කොහොමද වැඩේ පට්ටයි නේද? card ඒක අපුගමන් අයෙ website එකට gihin active කරන්න ඕනි card ඒක.

දැන් කොහොමද මේකට සල්ලි දා ගන්නේ . හැබෙයි ඉතින් අපේ ලග තියෙන සල්ලි මේකට දාන්න එපා. මොකද ඒක අපිට පාඩුයි. internet එකෙන් උපයන මුදල් මේකට ද ගත්තොත් තමයි අපිට වාසි. මොකද පහසුවෙන්ම ලංකාවට සල්ලි ගන්න පුළුවන්. 

ඔක්කොම කියල දුන්න එකේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන විදියකත් කියා දෙන්නම්කො .
ඒක තමයි fiverr.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

English Tense 12-Sinhala

මෙන්න යාලුවනේ මන් නිකන් ඉන්න ගමන් english tense 12 වගුවකට දාලා හැදුවා. මේක ගොඩක් සරලව
තමා හැදුවේ. ඕන කෙනෙකුට පහසුවෙන් තේරුම ගන්න පුළුවන්.
මේ file ඒක exal වලින් තමා තියෙන්නේ.

online ම බලන්න ඕනි අය මේක ඔබන්න
download කරන්න ඕනි අය මේක ඔබන්න
පොටෝ එකක් විදියට ඕනි අය මේක ඔබන්න.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Android keyboard photo_ Top Developer Spring Go Keyboard Theme

Android keyboard photoඔයාගේ android 4n එකේ තියෙන keyboard ඒක අළු පාට වගේ කැත එකක් නේද. මන් දැන් කියන්න
හදන්නේ ඊට වඩා ලස්සන පාට පාට keyboard එකක් ද ගන්නේ කොහොමද කියල. Spring Go Keyboard මෙන්න මේ app එකෙන් තමයි. අපි මේක කරන්නේ. මේක රෝස පාටට හුරු එකක්. ඒක දැම්මම රෝස පාට මල් ටිකකුත් පෙනෙයි. එහෙනම් වැඩි කතා ඕනි නැ, පහල download කියන ඒක ඔබල වැඩේ කරගන්න යාලුවනේ.
download
මේ ජාතියේම තවත් ඒවා තියෙනවා. ඒවා download කරන්න පහල poto මත click කරන්න.













Share කරලා කරලා සහයෝගය දෙන්න >>

save android data-android app

Cover artandoid phone වල සමහර වෙලාවට අපි දැන් නැතිව පවා විවිද app ක්‍රියාත්මක වෙලා data කැපෙන්න පුළුවන්. data කියන්නේ සල්ලි කැපෙනවා ඉතින්. එක නවත්තන මෙන්න තියෙනවා නියම app එකක් . මේක ඉන්ස්ටොල් කරාම අපේ notification bar එකේ වැටෙනවා
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Bad Piggies-android game

මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට
bad pig ලව. එයාල තමා අපි හදන වාහනේ එලවන්නේ. අපිට ඕනි විදියට පෙට්ටි  දාල රෝද හයි කරලා, තව ඒක ඒක කැලි ගොඩක් හයි කරන්න පුළුවන්. බිමින් යන ඒවා විතරක් නෙමේ උඩින් යන plan පවා අපිට හදන්න පුළුවන්. බැලුන් හයි කරලා උඩින් යවන්නත් පුළුවන්. සමහර වෙලාවට වාහනේ ඇතුලේ ඉන්න අය බයේ කැගහන වෙලාවලුත් තියෙනවා. මේකත් සුපිරිම ගේම් එකක් තමයි. cartoon ගතියක් තමා තියෙන්නේ. එහෙනම් පහල තියෙන downlod කියන වචනේ ඔබන්න. එහෙනම් ජය වේවා.
download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

android game-go kart go

මෙන්න car race game වලට ආස අයට නියම android game එකක් . මේක ඇත්තටම cart geme එකක් . මේ
car එලවන්නේ සත්තු. හෙන ලස්සන game එකක් මේක. catoon ගතිය හොදට තියෙනවා. driver ට ඉන්නේ ඉතින් සත්තුනේ නියම ආතල් එකක් ගන්න පුළුවන්. එහෙනම් පහල තියෙන download ඒක ඔබල wede කරගන්න. එහෙනම් ජය වේවා.
download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

unfriend all fb friends

ඔක්කොම fb friends ල ටික ඒක පාරම unfriend කරන්න අසද? මේකටත් හැබැයි chrome browser ඒක තියෙන computer එකක් ඕනි. මේකත් කරන්නේ chrome extation එකකින්.

ඕක ඔබල උඩම තියෙන ඒක add කර ගන්න.
එතකොට address bar එකට දකුණු පැත්තේ කළු පාට icon එකක් එයි. ඊට පස්සේ fb එකට ගිහින් ඒ icon ඒක ඔබන්න. ඊට පස්සේ එන window එකේ තියෙන button ඒක එබුවම වැඩේ හරි. නියමයි නේද? ටික වෙලාවකින් ඔක්කොම friends ල අයින් වෙලා තියෙයි.



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to accept all fb request one click

ඔක්කොම fb request ටික ඒක පාර accepte කරන්න අසද? හැබැයි මේ වැඩේ කරන්න නම් computer ඒක
ඕනි වෙනවා, ඒ වගේම chrome browser එකත් තියෙන්න ඕනේ. අපි මේ වැඩේ කරන්නේ chrome extation එකක් මගින්. ඒක browser එකට add කර ගන්න ඕනි.
 add කරගන්න මේක ඔබන්න.

ඔය ලින්ක් එකෙන් ගිහින් උඩම තියෙන ඒක add කරගන්න. ඊට පස්සේ browser ඒක උඩම address bar එකට දකුණු පැත්තෙන් පොඩි icon එකක් ඇවිල්ල ඇති.

ඊට පස්සේ facebock එකට ගිහින් ලොග් වෙලා අර උඩින් තියෙන icon ඒක click කරන්න. ඊට පස්සේ window එකක් එයි. කොළ පාට button එකක් තියෙනවා ඒක ඔබන්න. කොහොමද වැඩේ පට්ට නේද


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

lanka train time

ලංකාවේ දුම්රිය ගැන නම් කතා කරලා වැඩක් නැ නේද. මන් අද කියන්න යන්නේ ලංකාවේ දුම්රිය තියෙන
වෙලාවල් පහසුවෙන් හොයා ගන්න පුළුවන් android app එකක් ගැන. මේකෙන් අපි ගමන පටන් ගන්න තැන සහ අප ගමන අවසන් කරන තැන ලබා දුන් පසු අපට ඊලග දුම්රිය පෙමිනිමට නියමිත වෙලාව පෙන්නනවා.
හැබැයි ඉතින් කෝච්චිය එන්න පරක්කු උනොත් නම් වරදිනවා ඉතින්. ඒ witharak නෙමේ අපට හෙට යන්න තියෙන ගමනක් ගැන උනත් විස්තර බල ගන්න පුළුවන්. හෙට ගැන විතරක් නෙමේ ඔනෝ දවසක් ගැන බලා ගන්න පුළුවන් . කොහොමද වැඩේ පට්ටයි නේද. එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් app download කර ගන්න.

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *