මෙන්න යාලුවනේ apple watch එක වගේම අඩු මුදලට තියෙන smart watch එකක් . ඒ ගැන සම්පුර්ණ විස්තරය මෙන්න. මේකට sim එකක් දාල use කරන්නත් පුළුවන් ඒවගේම ඔයාගේ smart phone එක bluetooth හරහා connect කරලා ඒ විදියට use කරන්නත් පුළුවන්. එහෙනම් SIKEMEI A1 Smart Watch Unbox Review එකැ මෙන්න.






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment