පරිගණකයෙන් ලැප් එකෙන් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගනිමින් වේගවත්ව අන්තර්ජාලය භාවිතා
කිරීමට හොදම වෙබ් බ්‍රව්සරයක් ලෙස UR වේබ් බ්‍රව්සරය පෙන්වා දිය හැක. මෙය පරිශීකලයාට මිත්‍රශීලී, සිත්ගන්නා සුළු අන්දමින් හොද අතුරු මුහුණතක් ලබා දෙමින් නිර්මාණය තිබේ. සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමේදී අනතුරු ඇගවීම්ද පෙන්නුම් කරයි. ඩවුන්ලෝඩ් කිරීමේදී දැනට පවතින අනෙකුත් වෙබ් බ්‍රව්සර්වලට සාපේක්ෂව 4 ගුණයක වේගයකින් ඩවුන්ලෝඩ් වන බව දක්වා ඇත. European Union නීති මගින් දත්ත ආරක්ෂා කර දීම සිදුකෙරේ.අනෙත් වෙබ් බ්‍රවුසර් වලට සාපේක්ෂව ඉතා හොද මට්ටමක පවතින මෘදුකාංගයක් බව ප්‍රකාශ කළ හැක.
download UR browser






Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>

No comments:
Post a Comment