lanka awurudu game

මෙන්න යාලුවනේ නියම සිංහල game එකක් හම්බුනා. මේකේ තියෙන්නේ අලුත් අවුරුදු game . ලංකාවේ
සුපිරි කොල්ලෙක්ගේ වැඩක්. කොට්ටපොර , අලියට ඇහැ තියන්න. කැට ගහන්න. මේ වගේ game සෙට් එකක්ම තියෙනවා එකක game එකෙමයි. තියෙන්නේ. නියම fun එකක් ගන්න පුලවන් යාලුවනේ. එහෙනම් වැඩි කතා ඕනි නැ පහල ලින්ක් එකෙන් ගිහින් install කරගන්න. ආ කියන්න අමතක උනානේ මේක android
game එකක් ඇ. නම තමා Avurudu Games of Sri Lanka
install කරන්න මේක ඔබන්න.





Share කරලා කරලා සහයෝගය දෙන්න >>

invite all fb friends for page

ඔන්න යාලුවනේ අද මන කියල දෙන්න යන්නේ ඔයාලගේ fb page එකට ඔයාගේ friends ල ඔක්කොම
එකපාර invite කරන හැටි. මේ වැඩේ කරන්න නම computer එක use කරන්න වෙනවා. ඒ වගේම chrome browser එකත් තියෙන්න ඕනි.

මුලින්ම මේක ඔබලා chrome web store එකේ තියෙන app එක browser එකට ද ගන්න.

ඊටපස්සේ ඔයාට පෙනෙයි උඩම දකුණු පැත්තේ හරියක් තියෙනවා.එහෙනම් වැඩේ හරි. ඊටපස්සේ ඔයාගේ fb එකට ලොග් වෙලා page එකටත් යන්න. invite friends ඔබන්න. දැන් invite box එකක් අව නේද. දැන් උඩ තියෙන හරිය ඔබන්න. දැන් වැඩේ හරි. දැන් ඔයාට පෙනෙයි යාලුවෝ ඔක්කොටම invite වෙන විදිය. ටික වෙලාවක් යනවා එකට. 5000 ක් හිටියොත් 5000 ටම invite වෙනවා. සමහර වෙලාවට fb ඒකෙන් එකදිගට කරන්න දෙන්නේ. එහෙම උනොත් ඉතුරු ටික අනිත් දවසේ කරන්න.
එහෙනම් ඔයාලට ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

find sinhala meaning

මෙන්න යාලුවනේ මන් අද අරගෙන අවේ ඉන්ටනෙට් යනකොට ඕනිම වෙන දෙයක්. ඉන්ටනෙට් යනකොට
අපි දන් නැති english වචන තිබ්බොත් ඒවගේ සිංහල තේරුම පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඊතලය ඒ වචනය උඩට අරන් යන්න විතරයි. එතකොටම සිංහල තේරුම පෙන්නුම් කරනවා.

හැබෙයි මේ වැඩේට chrome browser එක තියෙන්න ඕනි..chrome app එකක් තියෙනවා එක ද ගත්තම වැඩේ හරි. එහෙනම් පහල ලින්ක් ඒකෙන ගිහින් එක ද ගන්න
 https://chrome.google.com/webstore/detail/sinhala-meaning/hmplmhgmkhfmeklphcoolkigpedemhdh

එක ද ගත්තම උඩ දකුණු පැත්තේ icon එකක් ඇවිල්ල ඇති. දැන් වෙබ් site එකකට ගිහින් english වචනයක් උඩට ඊතලය අරන් යන්නකෝ. දැක්කද සිනහලෙන් තේරුම පේනවා. කොහොමද වැඩේ පට්ට නේද.



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

fiverr E book sinhala

අන්තර්ජාල මුදල්-fiverr ගැන e book  එකක් මෙන්න,


මන් ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට නියම බාන්ඩයක් හම්බුනා. මේකේ fiverr ගැන හැමදෙයක්ම තියෙනවා. දැන් සමහරු බලනවා ඇති මොකක්ද මේ fiverr කියලා. fiverr කියන්නේ එක එක වැඩ කරලා මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවියක්.
fiverr එකට යන්න මේක ඔබන්න.
 මොනවද ඉතින් මේ එක එක වැඩ. අපිට පුළුවන් මොන වැඩේද, එක අපිට මේකෙන් කරන්න පුළුවන්.
e book එක download කරන්න මේක ඔබන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

English-sinhala E book

මෙන්න යාලුවනේ මන් අන්තර්ජාලයේ පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට නියම ebook එකක් හම්බුනා.
english ඉගෙන ගන්න අස අයට මේක ගොඩක් වැදගත් වෙයි. spoken english තමයි මේකේ ගොඩක්ම තියෙන්නේ. හැබෙයි. ඉතින් සුද්ද සිංහලෙන්ම ඔක්කොම තියෙනවා. කොල්ලන්ගේ බෂාවෙන්. හි හි. ඇ හින්ද බය වෙන්න දෙයක් නැ. මාත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. එහෙනම් පහල තියෙන download ඒක ඔබන්න.

download english ebook

එහෙනම් යාලුවන්ටත් දෙනගන්න්න share කරන්න. එහෙනම් ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

CV formats

ඔන්න අද මම දෙන්න යන්නේ වැඩට යන අයට,වැඩට යන්න ඉන්න අයට වැදගත් වෙන දෙයක්.job එකකට
apply කරනවා නම් අනිවාර්යෙන්ම cv එකක් දෙන්න වෙනවනේ. cv ඒක කියන්නේ අපේ සම්පුර්ණ විස්තර පත්‍රිකාව . මන් ගාව තියෙනවා cv format කිහිපයක් . මේක word file එකක් විදියට තියෙන්නේ. application ඒක වගේ හදල තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඔයාලගේ විස්තර ටික දාගන්න විතරයි. ඔයාලට මේක අතින් type කරගන්න ගියානම් ගොඩක් වෙලා යනවා. කට හරි දීල type කරගත්තත් කියක් හරි දෙන්න  වෙනවනේ. ඔයාට තියෙන්නේ අවශ්‍ය තැන් වලට ඔයාගේ විස්තර ටික දාල print කරන්න දෙන්න විතරයි.

download cv 1
download cv 2

මෙතන cv 2 ක් තියෙනවා යාලුවනේ. එකක ඔයාට උදාහරණයක්‌ ලෙස කුසල් ජනිත් පෙරේරාගේ විස්තර ටික දාල පුරවල තියෙන්නේ. මේක වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න. අපේ website ඒක bookmark කරලා තිය ගත්තනම් ඔයාට තවත් ලේසි. එහෙනම් තවත් මේ වගේම post එකකින් අයෙත් හම්බෙමු. එකේනං ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Plants vs. Zombies 2

මේ game ඒක ගොඩක් ප්‍රසිද්ද උන game එකක් තමයි. මේකේ තියෙන්න රාක්ෂයිනට එරෙහිව ගස් සටන් තියෙනවා, ගල් තියෙනවා, බාදුරා ගස් තියෙනවා.සමහර ගස් වලට ඇට වැලි වෙඩි තියන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ ඕනි තැන වලින් ගස් හිටවන්න . එතකොට නිකන්ම එයල සටන් කරනවා. අපිට ගෙයක් ආරක්ෂා කරන්න තියෙන්නේ. අපිව පහු කරන් රාක්ෂයෝ ගියොත් එහෙම අපි පරාදයි. කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් පහල ලින්ක් එකෙන් එන්න.

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

despicable Me

මෙන්න minion මල්ලිගේ තවත් දුවන game එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට හිමේ තමයි
දුවන්න තියෙන්නේ. ලිස්සලා යන්නත් පුළුවන් ඒ වගේ ආතල් ගොඩයි. එයා ඇදගෙන ඉන්නෙත් නත්තල් ඇදුමක්. ඇඩුම වෙනස් කරන්නත් පුළුවන් ඕනිනම්. බයිසිකලේ යන්නත් පුළුවන්. තොප්පි දාගන්න උනත් පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනි නැ පහල ලින්ක් එකෙන් ගිහින් දොව්න්ලොඅඩ් කර ගන්න.

download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Top developer CamScanner -Phone PDF Creator

මෙන්න මේක නම් ගොඩක් වැදගත් වෙන app එකක් . office වල වේද කරන තමා ගොඩක්ම. ඔය හිතන්නකෝ ඔයාට අහදිස්සියේම මොකක් හරි කොලයක් scan කරගන්න උනා කියලා. මේ app තියෙනවනම් පටස් ගල පොටෝ එකක් ගහලා කොලයේ කෙළවරවල් හරියට හද ගෙන හරියක් තියෙනවා ඒක click කරාම කළු සුදු වෙලා හොදට පැහැදිලි වෙනවා. අපිඅ මේක pdf හරි නෙත්තම් පොටෝ එකක් විදියට හරි save කර ගන්න පුළුවන්. දැන් අලුතෙන් එන sony phone වල නම් මේ app ඒක තියෙනවා.නැති අය පහල ලින්ක් එකෙන් ගිහින් download කරගන්න.

 download


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Telecomando TV

4n එකෙන් tv එකේ චැනල් මාරු කරන්න අසද? මෙන්න එකට නියම app එකක්. චැනල් මාරු කරන්න විතරක් නෙමේ. ඕනි දෙයක් කරන්න පුළුවන්. සද්දේ වෙනස් කරන්න. tv ඒක off කරන්න , on කරන්න. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබෙයි හැම tv එකටම මේක හරියයි කියල මට sure කරන්න බැ. එහෙනම් පහල ලින්ක් ඇවිත් download කරගන්න.

download
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *