ඔයාට තියෙන්නේ android phone එකක්ලු හරිද එත් ඔය අසයිලු windows 8 තියෙන phone එකකට.
අන්න ඒ වගේ අයට සුපිරි app එකක් තියෙනවා. මේක ඇත්තටම launcher එකක්.
playstore එකේ තියෙනවා මේ වගේ app ගොඩක්.හොදම app එක තම මන් ඔයලට දෙන්න යන්නේ.
download
මේක දැම්ම කියල ඔයාගේ android phone එකට කිසිම හානියක් වෙන්නේ නැ. ඕන වෙලාවට අයේ තිබ්බ විදියට හද ගන්නත් පුළුවන්.
icon එහෙම අපිට ඕනි විදියට එක එක පට වලින් හද ගන්න පුළුවන්. කොහොමද කියද්දීත් අස හිතිනවා නේද?
එක එක templete වර්ගත් ගොඩක් තියෙනවා.
එහෙනම් උඩ තියෙන download එක ඔබල වැඩේ කරගන්න.
එහෙනම් ජය වේවා.
අයෙත් මේ වගේම සුපිරිම වැඩ කෑල්ලකින් හමුව්මු.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
