How To Download Youtube Videos

ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න හදන්නේ android phone එකකින් කොහොමද youtube video එකක්
dawnload කරන්නේ කියලා.  ඒ කියන්නේ ඔය හිතන්නකෝ ඔය youtube app එකෙන් video එකක් බල බල ඉන්නවා කියල. දැන් ඔයාට එක පාරටම මේක download කරගන්න ඕනි වෙනවා. නමුත් ඔයාට මේක එකපාරටම කරන්න බැ. මොකද youtube එකෙන් download කිරීමට එම වෙබ් අඩවියෙන් අවස්ථාවක් දීලා නැ. නමුත් අපට මේක කරන්න වෙනම app එකක් බාවිතා කරන්න වෙනවා. ඒ තමා youtube downloder .පහල තියෙන download  youtube downloder apk කියන එක ඔබලා downlaod කරගන්න.

download  youtube downloder apk

එක download කරට පස්සේ install කර ගන්න. හරි දැන් ඔය වෙනද වගේ youtube app එකෙන් video එකක් බලන්න. දැන් ඔයාට මේක download කරන්න ඕනි නම් share button එක ඔබන්න. දැන් ඔයාට ඔයාගේ phone එකේ දැනට install කරලා තියෙන app list එකක් පෙන්නයි. එතනින් youtube downloder තෝරන්න. හරි ඊට පස්සේ ඔයාට video එක download කරන්න ඕනි මොන format එකෙන්ද , මොන කොලිටි එකෙන්ද කියල තෝරලා download කර ගන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් යාලුවන්ටත් දෙනගන්න share කරන්න. පහල තියෙන like button එකත් ඔබලා අපිට පොඩි sup එකක් දෙන්න. එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • English Tense 12-Sinhala
    06.01.2016 - Comments Disabled
    මෙන්න යාලුවනේ මන් නිකන් ඉන්න ගමන් english tense 12 වගුවකට දාලා හැදුවා. මේක ගොඩක් සරලව තමා හැදුවේ. ඕන කෙනෙකුට…
  • Gearbest sinhala review
    12.05.2018 - 0 Comments
    මෙන්න යාලුවනේ අඩුවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් නියම තැනක්. මේ දවස් වල discount ගොඩක්…
  • moon | චන්ද්‍රයාගේ උපත
    31.03.2018 - Comments Disabled
    චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින්දක්නට ලැබෙනවා. සඳෙහි කලා…
  • අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා පද්ධතියක්
    10.04.2018 - 0 Comments
    PLC NVR CCTV Camera kit review sinhala මෙන්න යාලුවනේ අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා…
  • Messenger for Computer
    04.06.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්නේ  Messenger කොහොමද  computer එකට දා ගන්නේ කියලා.මේකට ක්‍රම 2ක්…

Contact Form

Name

Email *

Message *