ගියපාර post එකෙන් මන් කියල දුන්නේ viber කොහොමද computer එකට දා ගන්නේ කියල,එකේ බැලුවේ නැත්තම් එක බලන්න මේක ඔබන්න. අද මන් කියල දෙන්න යන්නේ computer එකෙන් කොහොමද whatsapp බාවිතා කරන්නේ කියල . හැබෙයි මේකටනම් එකට වගේ softwere එකක් නැ. අපිට ඕනි වෙලාවට whatsapp web එකට ගිහින් chat කරන්න පුළුවන්. එකට යන්න පහල ලින්ක් එකෙන් එන්න.whatsapp for computer
එකට ගිය ගමන් ලොකුවට QR code වගේ එකක් පෙනෙයි. දැන් ඔයාගේ whatsapp තියෙන phone එක අතට ගන්න. අරගෙන whatsapp open කරන්න. ගිය ගමන් උඩම දකුණු පැත්තේ පොඩි තිත් 3 ක් පේනවා නේද, අපි එකට කියන්නේ මෙනු එක කියල, අන්න එක ඔබන්න. එබුවට පස්සේ එන එකේ ඇති whatsapp web කියල. එක ඔබපු ගමන් QR code එක scan කරන්න පුළුවන් විදියට camara එක on වෙයි. දැන් කැමරාව computer එකේ තියෙන QR code එකට අල්ලන්න. එක පාරටම වැඩේ හරි ගිය නේද. දැන් ඉතින් chat කර කර ඉන්න එකයි තියෙන්නේ. ටික වෙලාවකින් desktop notification on කරන්නද කියල අහයි. ඕනි නම් එකත් on කරගන්න. එතකොට massage එකක් අපු ගමන් වැටෙනවා මොන වැඩේ කර කර හිටියත්. එහෙනම් ජය වේවා.





Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල
දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි. READ MORE>>>
